පුවත්

ගම්මන්පිළගෙන් ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප් ගැන පැමිණිල්ලක්

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල තමන්ට එල්ලවන චෝදනා වෙනතක හැරවීමේ අරමුණින් අලුත් ගැටයක් ගසා තිබේ. එනම් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් ලබා ගන්නා ලද මාසික...

සුළං බලාගාරයට එරෙහිව මන්නාර් ජනතාව අඛණ්ඩ අරගලයේ

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියකට එරෙහිව සාමකාමී විරෝධයක නිරත වූ ජනතාවට පොලීසිය යොදා පහර දුන්නද එම ජනතාව තම අරගලය අත්හැරීමට සූදානම් නැත. මන්නාරම ජනතාව මීට...

අපේ ආණ්ඩුව ආවාට පස්සෙ තමා මැති ඇමතිලාගෙ වත්කම් දැනගන්න ජනතාවට අවස්ථාව ලැබුණෙ. ඒ ගැන ජනතාව සතුටු වෙන්න ඕනෑ – ඇමති නාමල්

මෙතෙක් කලක් දේශපාලනඥයින්ගේ වත්කම් පිළිබඳ දැනගැනීමට ජනතාවට අවස්ථාවක් නොතිබුණු බවත් ඔවුන්ට එම අවස්ථාව ලැබුණේ වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව බවත් කෘෂිකර්ම හා පශූ සම්පත්...

විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 4 හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කෙරේ!

අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් 7දෙනෙකුගෙන් සමන්විත, නව විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 4 හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබේ. එම සමාගම් වන්නේ.. නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්,නැෂනල්...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්න අනුරගෙන් පොරොන්දුවක්

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත්, සිද්ධිය සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරීන් එක් අයෙකු හෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපේක්ෂා කරන...

සමාජයේ ප්‍රගමණය සඳහා සුදුසු අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්න මේ ආණ්ඩුවට කොන්දක් නෑ – මංගල මද්දුමගේ

ගෝලීය ප්‍රාග්ධනයේ හස්තයෙන් එළියට ඇවිත් සමාජයේ ප්‍රගමණය සඳහා සුදුසු අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට සහ එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට කොන්දක් නැති බව විප්ලවවාදී ශිෂ්‍ය...

වැඩිමිලට බෙහෙත් විකුණූ ආසිරි රෝහල් අධ්‍යක්ෂ ඇප ලබා ගෙදර යයි

අධිකරණය ඉදිරියේදී පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය චූදිතයන් අද (26) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු රුපියල් ලක්ෂ පහ...

තමන්ට භාණ්ඩාගාර බැඳුම්කර තිබීම ගැන මහ බැංකු අධිපති පිළිතුරු දෙයි

මහ බැංකු අධිපතිවරයාව සිටියදී වත්කම් ලෙස භාණ්ඩාගාර බැඳුම්කර තබා ගැනීම සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසා ඇත්තේ තමන් එය සිදුකළේ මහ...

වාහන ආනයනයට ඩොලර් කෝටි 157ක ණයවර ලිපිවිවෘත කරලා

වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 157ක් වටිනා ණයවර ලිපි සැප්තැම්බර් 16 වනදා වන විට විවෘත කර ඇති බව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක...

අනුර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභාව අමතමින් කළ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පළමු වරට මෙම ගෞරවණීය සභාව ඇමතීමට ලැබීම ගැන ඉමහත් සතුටට පත් වෙනවා. මගේ රට වෙන ශ්‍රී ලංකාව මෙන්ම අනෙක් සෑම රටකම...

Popular