පුවත්

මුහුණු පොතේ කප්පම් ගන්නා කල්ලියක් පිලිබඳව හෙළි වෙයි

ප්‍රසිද්ධ පුද්ගලයන් සමග මුහුණු පොත හරහා සම්බන්ධවී ඔවුන් පිලිබඳව අපහාසාත්මක  අසත්‍ය තොරතුරු මුහුණු පොතේ පළ කරන බවට තර්ජනය කොට ඔවුන් ගෙන් මුදල් ලබා ගන්නා...

පාසල් යාමට නොහැකිව ඇති ලෝක දරුවන්ගෙන් අඩකට අනතර්ජාල පහසුකම් නැහැ – UNICEF

‘කොවිඩ්-19’ හෙවත් ‘නව කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් පාසල් යෑමට නොහැකි වී ඇති දරුවන්ගෙන් අඩකගේ එනම් මිලියන 826දෙනකුගේ නිවාසවල පරිගණකයක් නැතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල...

වැටුප්, රැකියා ඇතුළු කම්කරුවන්ගේ ප්‍රශ්න රැසකට ඇමැතිවරයාගේ එකඟතාව ගන්න කටයුතු කළා – දුමින්ද නාගමුව

වැටුප්, රැකියා ආදී රාජ්‍ය, පෞද්ගලික, වතු කම්කරුවන් මුහුණ දෙන ගැටලු රැසක් පිළිඳව කම්කරු ඇමැති දිනේෂ් ගුණවර්ධන සමග සාකච්ඡා කර එකඟතා ලබා ගැනීමට කටයුතු කළ...

ග්‍රීන් කාඩ් වංචාවට ඔබත් අසු වුනාද ?

ග්‍රීන් කාඩ් හෙවත් අමෙරිකානු සංක්‍රමණික වීසා ලොතරැයි වැඩසටහන වාර්ශිකව පැවැතෙවෙන අතර ග්‍රීන් කාඩ් ලොතරැයිය යටතේ අහඹු ලෙස තෝරා ගත් අයැදුම්කරුවන්ට සංක්‍රමණික වීසා සඳහා සම්මුඛ...

කොරෝනා වලට එරෙහි නව එන්නත බ්‍රහස්පතින්දා මිනිසුන්ට එන්නත් කරයි

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් නිපදවනු ලැබූ කොරෝනා වෛරසයට එරෙහි නව එන්නත (ChAdOx1) බ්‍රහස්පතින්දා (අප්‍රේයල් 23) මිනිසුන් සඳහා එන්නත් කිරීමට සුදානම් බව අද නිවේදනය කර...

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටලුවලට මැදිහත්වෙන්න – නිදහස උදෙසා කාන්තාවන් ආණ්ඩුවෙන් ඉල්ලයි

  කොරෝනා වසංගත සෑම රටකම පැතිර යන මේ මොහොතේ ගෘහ සේවිකාවන් ඇතුළු විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ජීවිත පිළිබඳ වන සොයා බැලීමක් සහ වගකීමක් රජයේ පාර්ශ්වයන් විසින් සිදුකළ...

වගකීම් විරහිත බලයට කෑදර නායකයෝ

අද ජනාධිපතිවරයා සිය උපදේශක ලලිත් වීරතුංග සමග කළ සාකච්ඡාව ආණ්ඩුව මෑත කාලීනව ගත් තීන්දු තීරණ වල වගකීම් විරහිතභාවය පිළිබඳ අපගේ අනුමානයන් සහ නිගමනයන් නිවැරදි...

අර්බූදයෙන් ගැලවීමට OPEC නිෂ්පාදනය අඩු කරයි

ඔපෙක් සාමාජික රටවල් මැයි සහ ජුනි මාසවල තෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 9.7 කින් අඩු කිරීමේ එකඟතාවකට පැමිණ තිබේ. කොරෝනා වයිරස් වසංගතය නිසා ඇති...

ආණ්ඩුවේ පොදු ප්‍රවාහන භාවිතය ගැන විහිළුව

ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ පොදු ප්‍රවාහන පහසුකම් බාවිතා කිරීමේදී අනුගමනය කල සෞඛ්‍ය උපදෙස් ප්‍රමාණයක් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත්...

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ගෝඨාභයට විරෝධය දක්වයි

අදහස් දැක්වීමේ, විරෝධය පල කිරීමේ, උද්ඝෝෂණය කිරීමේ අයිතිය උදුරාගනිමින් සිදු කරන ආණ්ඩුවේ මර්දන ක්‍රියාවලියට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය සහ තවත් වෘත්තීය සමිති,...

Popular