පුවත්

අරගලයට පාර්ලිමේන්තුව අල්ලා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ – දුමින්ද නාගමුව

පාර්ලිමේන්තුව අල්ලා ගැනීමේ අවශ්‍යතාවයක් අරගලයට නැති බවත් පාර්ලිමේන්තුව අල්ලාගතහොත් එය අකර්මන්‍ය වී මේ අරගලය අවසන් කිරීමට කිසිම ආයතනයක් නොමැතිව යන බවත් කම්කරු අරගල මධ්‍යස්ථානයේ...

දැන් විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණයට අමතරව තවත් බලයක් තියෙනවා – කුමාර් ගුණරත්නම්

මේ වනවිට ජනතා පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කරන අලුත් බල කුළුණක් නිර්මාණය වී ඇති බවත් පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ ඉලක්කම් සෙල්ලම්වලට නොයා එය තේරුම්ගත යුතුව ඇති...

අරගලකරුවන් තමන් භාරයට ගත් ගොඩනැගිලි යළි බාරදෙන්න තීරණය කරයි

ගාලුමුවදොර ජන අරගලයේ නියුතු අරගලකරුවන් තමන් භාරයට ගත් ගොඩනැගිලි කිහිපයක් නැවත බාරදීමට තීරණය කර තිබේ. ඒ අනුව අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අරගලකරුවන්...

ගෝල් ෆේස් අරගලයට ඥාණ විභාගයක්

හැඳින්වීම ජූලි නව වැනි දින එක්තරා කූඨප්‍රාප්තියකට පත් වූ ගෝල් ෆේස් අරගලය බොහෝ ආකාරයන්ගෙන් සුවිශේෂී අරගලයකි. එය මෑත කාලයේ දී පමණක් නොව ඈත කාලයේ අරගල...

ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට ජනතා මුදලින් නඩත්තු වන මන්දිර මින් ඉදිරියට නැහැ.

ජනසතු කර ගත් ජනාධිපති නිල නිවසත්,  අගමැති නිල නිවසත්, ජනාධිපති ලේකම් කාර්යාලයත් ,නරඹන්න රටේ සතර දෙසින් මිනිසුන් නොකඩවා එමින් සිටිනවා. මේ පැමිණීම නොඉවසන සමහරු...

රාජපක්ෂලාට රටින් පිටවීම වළක්වන්නැයි ඉල්ලූ පෙත්සම් විභාගය 14වැනිදා

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මන් සහ හිටපු මුදල් අමාත්‍යාංශ...

ෆොන්සේකාගේ ආධාරකරුවන් පිරිසක් විසින් අරගලකරුවන්ට පහර දෙයි

ඊයේ(7/11) රාත්‍රියේදී අරලියග මන්දිරය තුළ කඳවුරු බැඳගෙන සිටින අරගලකරුවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාගේ ආධාරකරුවන් පිරිසක් විසින් මැර ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉන් බරපතල කැපුම්...

අරගලකරුවන්ගේ නම් සහ දුරකථන අංක සහිත ව්‍යාජ ලේඛනයක්

‘ගරු කථානායකතුමා විසින් සර්වපාක්ෂික එකඟතාවක් සඳහා කැඳවීමට නියමිත අරගලකරුවන්’ යන හිසින් යුතුව අරගලකරුවන් 25 දෙනෙකුගේ නම් හා දුරකතන අංක සහිත ලේඛනයක් මේ වන විට...

නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට දින නියම කරගනියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (13) ඉල්ලා අස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් දින නියම...

ජන අරගලය මර්දනයට සූදානම් නොවන ලෙස බලකරමින් වෘත්තීය සමිති උද්ඝෝෂණයක

ජන අරගලය මර්දනයට සූදානම් නොවන ලෙස බලකරමින් අද දිනයේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව විසින් පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. එම උද්ඝෝෂණයේ...

Popular