Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
පොලීසිය උපදෙස් දෙන්න සමන් රත්නප්‍රියට ඇති බලය මොකක්ද?
දේශීය පුවත්
August 4, 2022
අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්ට පොලිස් ඇප ලබා දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්...
බන්ධනාගාරගතව සිටින අරගලකරුවන් බැලීමට මානව හිමිකම් කොමිසමට ඉඩ නොදෙයි
දේශීය පුවත්
August 4, 2022
දැනට බන්ධනාගාරගතව සිටින අරගලකරුවන් බැලීමට මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට අවස්ථාව ලබා දී නොමැති බව වාර්තා වේ. පොලිසිය විසින් පැහැරගෙන ගොස් පසුව අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ්...
පැය 24ට වැඩි කාලයක් අධිකරණයට ඉදිරිපත් නොකර රඳවාගෙන සිටි ජෝශප් ස්ටාලින් රිමාන්ඩ්
දේශීය පුවත්
August 4, 2022
ඊයේ අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මෙම මස 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඊයේ සවස අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කර...
ගෝඨාගෝගම ඉවත් කිරීමට එරෙහිව අරගලකරුවන් අධිකරණයට
දේශීය පුවත්
August 4, 2022
ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින , අරගල කරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට පොලිසිය අද (4) දහවල් යළිත් නිවේදනය කර...
ඔඩොක්කු කුක්කන්ට වරදාන වරප්‍රසාද ජෝෂප් ස්ටාලින්ට සිරමැදිරිය
අරගලය2022
August 3, 2022
ලේක්හවුස් අසල පිහිටි ගුරු සංගම් කාර්යාලය වටලා අගෝස්තු 03 වනදා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සඳහා...
මම ලංකාවටම ජනාධිපති – රනිල් වික්‍රමසිංහ
දේශීය පුවත්
August 3, 2022
සෑම ලාංකිකයෙකුගේ ම ජනාධිපතිවරයා ලෙස ඉදිරි කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය. ජනාධිපතිවරයා මෙසේද කීය. පාරිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් බහුතර...
රනිල් පාස්කු ප්‍රහාරයේ වගඋත්තරකාරභවින් ඉවත් කරන්න එපා – ශ්‍රේෂඨාධිකරණයට පෙත්සම්
දේශීය පුවත්
August 3, 2022
පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ එම පෙත්සම්වල වගඋත්තරකාර භාවයෙන් ඉවත්කරනවාද නැද්ද...
ජනාධිපතිගේ පුටුවේ වාඩිවී ඡායාරූප ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට
දේශීය පුවත්
August 3, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුටුවෙහි අසුන්ගත් තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට සමත්වූ බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව සමන්පුරගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම පුද්ගලයාව...
තෙල් මිල ‘ටොෆියකින්’ අඩුවේ
දේශීය පුවත්
August 2, 2022
අද රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10කින් පහත දමා ඇතිබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා. කෙසේ වෙතත්...
නැවත මහජන නැගිටීමකට අවශ්‍ය සංවිධානාත්මක මැදිහත්වීම කරනවා – වසන්ත මුදලිගේ
දේශීය පුවත්
August 2, 2022
අරගලය අවසන්ව නොමැති බවත් නැවත මහජන නැගිටීමකට අවශ්‍ය සංවිධානාත්මක මැදිහත්වීම සිදුකරන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි. එසේම අරගලකරුවන්...
1
...
249
250
251
...
413
Page 250 of 413
Popular
රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්
September 28, 2026
JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්
September 28, 2026
ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්
September 28, 2026