Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
ආණ්ඩුවේ උත්සාහය සිසුන් ලෙඩකර මරා දැමීමද?
දේශීය පුවත්
October 25, 2022
ත්‍රස්ත පනත යටතේ(PTA)අත්අඩංගුවට ගෙන නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන ඒකකයේ(TID)රදවා සිටි ගල්වැව සිරිදම්ම හිමිට අසනීපවී දින 05ක් පමණ ගතවුවත් කිසිදු ඖෂධයක් ලබාදී නොමැති බව වාර්තා වේ....
ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම කතානායකවරයාගේ වගකීම
දේශීය පුවත්
October 25, 2022
21 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියන්ට තවදුරටත් පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකියි. ද්විත්ව පුරවැසියන් නොව අඩුම තරමේ ලංකාවේ පුරවැසිභාවය ද නැති පුද්ගලයන් මේ පාර්ලිමේන්තුව...
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති මංජුල ප්‍රසාද් සේනාරත්න වැලි ජාවාරම් කරුවෙක් ද ?
පාරිසරික
October 24, 2022
අක්කර 3000 ක මිරිස් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් මහවැලි ගඟේ ස්වභාවික ඩෙල්ටාවක් වශයෙන් වර්ධනය වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ Safi Nagar ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ජාවාරමක්...
අල්ලස් ලබාගන්නා රාජ්‍ය ආයතන අතර පොලීසිය දෙකට
දේශීය පුවත්
October 24, 2022
වැඩිපුරම අල්ලස් ගැනීම සිදුවන රාජ්‍ය ආයතන අතරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරියෙන්ම සිටින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. දෙවැනි තැන පොලිසියටත්, තුන්වැනි...
කියුබාවට එරෙහි ඇමරිකා ආර්ථික සම්බාධක වහා ඉවත් කරනු!
දේශීය පුවත්
October 23, 2022
මෙම නොවැම්බර් 02 සහ 03 දෙදින තුළ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයක් පැවැත්වෙන අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදය විසින් කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික...
හිටපු චීන ජනාධිපතිව බලහත්කාරයෙන් ඉවත් කරන්නේ ඇයි?
පුවත්
October 22, 2022
චීනයේ හිටපු ජනාධිපතිවරයෙකු වන හූ ජින්ටාඕ ව අද (22) එරට පාර්ලිමේන්තුව වන Great Hall හී ඔහු වාඩි වී සිටි අසුනෙන් බලහත්කාරයෙන් වගේ මෙලෙස ඉවතට...
විරෝධතාවයකට බාධා කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සිතාසි
දේශීය පුවත්
October 21, 2022
ගාලුමුවදොර සිට අලුත්කඩේ නීතිඥ සංකීර්ණය දෙසට ගිය විරෝධතා පාගමනක් නතර කරමින් අයුතු අවහිරයක් සිදු කළායැයි චූදිතයින් ලෙස නම් කළ සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක්...
22වන ව්‍යවස්ථා සංශෝධනය රාජපක්ෂලාගේ ද සහායෙන් සම්මතයි
දේශීය පුවත්
October 21, 2022
22 වන ව්‍යවස්ථා සංශෝධනය මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් සම්මත විය. ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පක්ෂව ඡන්ද 179ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණේ 1ක් ඡන්දයක්...
තිළිණි ප්‍රියමාලිට එරෙහිව පැමිණිලි කර ඇත්තේ සුළු පිරිසයි
දේශීය පුවත්
October 21, 2022
තිළිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාවට හසුවූ ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක් ඇතත්, ඔවුන් බොහොමයක් ඇයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට මැලිකමක් දක්වන බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...
පුනුරුත්ථාපන පනත ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි
දේශීය පුවත්
October 21, 2022
පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ. පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයාට යොමු කර...
1
...
242
243
244
...
425
Page 243 of 425
Popular
සොරි, මොන දේ තිබුණත් හෙට රාජ්‍ය සේවකයෝ සේවයට වාර්තා කරන්නේ නෑ – ධම්මික මුණසිංහ
November 29, 2026
දිට්වා හානියට වසරයි – ප්‍රශ්නවලට විසඳුම් නෑ
November 29, 2026
“වධකයන්ට” මාව අමතක වුණාට මට “වධකයෝ” අමතක නැත………..!! – පෝද්දල ජයන්ත ලියයි
November 29, 2026