පුවත්

ගම්මන්පිලට කනේ පහරක්. සාරාන් හශීම්ගෙන් ඔබ්බට මහ මුලකරුවෙක් ඉන්න බවට විශ්වාසයක්

එදා සිට අද දක්වාම පාස්කු ප්‍රහාරයේ වැරදි කාරීත්වය සාරාන් ළඟින් නවත්වන්න පිරිසක් උත්සාහ දරමින් සිටින බව අද පැවති මාධ්‍ය හමුවේදී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා...

කුමාර අස්වුනේ ලාල්ව යට යවන්නද?

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වූවේ මේ මොහොතේ ලාල් කාන්තගේ වත්කම් සම්බන්ධයෙන් මතුව ඇති සාකච්ඡාව යට යැවීමට බව විපක්ෂ දේශපාලන කණ්ඩායම් සැක පහළ කරමින්...

තෙල් ගැන බොරු ප්‍රචාර කරන අයට එරෙහිව පියවර ගන්නවා – තෙල් සංස්ථා සභාපති

ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් ඩොලර් 286කට ගත් බව පවසමින් ජනතාව නොමඟ යැවූ පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා...

ජනාධිපතිට කාල බලන්න බැරිවුණු ගල් අඟුරු ගැන හොයන්න කොමිසමක්

ගල් අඟුරු ආශ්‍රිත විදුලිබල උත්පාදනය ආරම්භයේ සිට 2026 අප්‍රේල් 16 දක්වා ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ආනයනය සහ විදුලිබල උත්පාදනයට අදාළව සිදු වූ බව කියන...

කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි

ගල්අඟුරු ආනයනය සහ ඒ ආශ්‍රිත විදුලි උත්පාදන ක්‍රියාවලියේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන කටයුතුවල ස්වාධීනත්වය සුරැකීම වෙනුවෙන්...

ඉරාන, ඇමරිකා සාකච්ඡා නැවත ආරම්භ කළ හැකියි – ට්‍රම්ප්

සති අන්තයේ පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ඉරාන වරායන් අවහිර කිරීමට එක්සත් ජනපදය උත්සහ කරමින් සිටියදී , ඉරානයේ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා...

අනුර ව්‍යසනයෙන් විපතට පත් නිවසක අවුරුදු සමරද්දී තවත් පිරිසකට උන්හිටි තැනවත් නැහැ

ජනාධිපතිවරයා විසින් දිත්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවසක අලුත් අවුරුදු සැමරීම බොරු රඟපෑමක් බවට සමාජ මාධ්‍ය හරහා චෝදනා එල්ල වෙමින් තිබේ. එයට හේතුව තවමත්...

බාල ගල් අඟුරු හේතුවෙන් සිදුවූ අලාභය ජනතාව මත පැටවීමට එරෙහි වන ලෙස පෙසප ඉල්ලයි .

බාල ගල් අඟුරු හේතුවෙන් විදුලි ජනනයට සිදුවන පාඩුව විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කරගැනීමට 'නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම' විසින් කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධ වන ලෙස...

ගල් අගුරු ගැන හොයන්න පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරනවා – නලින්ද ජයතිස්ස

මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරන බව ගල් අගුරු විවාදයට සහභාගී වෙමින් අමාත්‍ය...

IMF වාරික දෙකම එකවර දෙන්න එකඟ වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය අවසන් කළ බවත්,...

Popular