Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
මිලියන 2.5 ගැන හොයන්න ඕස්ට්‍රේලියාවේත් සහය
දේශීය පුවත්
April 25, 2026
මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී සයිබර් අපරාධකරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක් සොරකම් කළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විමර්ශන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු...
IMF එක මිලියන 2.5ක් සොරගැනීමේ සිද්ධිය සමීපව නිරීක්ෂණය කරනවලු
දේශීය පුවත්
April 25, 2026
ලංකාවේ විදෙස් ණය ලෙස ගෙවූ ඩොලර් මිලියන 2.5ක මුදලක් සොරාගැනීම සම්බන්ධයෙන් තමන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. පෙනෙන්නට තිබෙන්නේ සෑම කෙනෙක්ම...
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් ආගිය අතක් නෑ! නලින්ද ජයතිස්ස උත්තර නොදී මග ඇරියාද?
දේශීය පුවත්
April 22, 2026
ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය විසින් විදේශ රටකට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක්, නොදන්නා ගිණුමකට බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මාධ්‍ය...
මිලිටරිය පිරිවරාගත් ‘සාම’ පාගමන
දේශීය පුවත්
April 22, 2026
‘‘ඒහිපස්සිකෝ‘‘ නම් ලෝක සාම පාගමනට එක්වී සිටින භික්ෂූන් පිරිසකට පොලීසිය සහ හමුදාව ආරක්ෂාව දීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. එසේම වෙනත් රටවල මෙම පාගමන සිදුකිරීමේදී කිසිදු...
වසන්ත පිළිගන්නේ ආණ්ඩුවේ කමිටු වාර්තා විතරද?
දේශීය පුවත්
April 22, 2026
ආන්දෝලනාත්මක ගල්අඟුරු ආනයනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විගණකාධිපති වාර්තාවේ සමහර කරුණු පිළිගත නොහැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා කතා...
පාස්කු ප්‍රහාරය – කොමිසමේ නිරේදේශ ක්‍රියාත්මක වෙන්න කොතරම් කල් යයිද?
දේශීය පුවත්
April 22, 2026
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් ලබාදී ඇති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම...
පාස්කු ප්‍රහාරය – වසර 7ක් යුක්තිය ප්‍රමාදයි!
දේශීය පුවත්
April 21, 2026
පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 7ක් ගතව තිබේ. 2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවේ පල්ලි තුනක් සහ හෝටල් තුනක් ඉලක්ක කරගෙන එල්ල වූ...
බලශක්ති ප්‍රශ්නය ගැන වාර්තා කළ මාධ්‍යවේදිනියක් පිටුපස CIDය
දේශීය පුවත්
April 20, 2026
මාධ්‍යවේදිනියක් වන සුලෝචනා රමියා මෝහන් විසින් X සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගත් අන්තර්ගතයක් පිළිබඳව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් කරන ලද බව වාර්තා වන...
ඉන්දියාවේ සිට ත්‍රීමලේ දක්වා තෙල් නලයක් සම්බන්ධ කිරීම ගැන සාකච්ඡා ඉදිරියට
දේශීය පුවත්
April 20, 2026
දින දෙකක සංචාරයක් සඳහා පැමිණ සිටින ඉන්දියානු උප ජනාධිපති සහ නියෝජිත පිරිස තවදුරටත් ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරන උපායමාර්ගික වැඩපිළිවෙල සම්බන්ධ මැදිහත්වෙන ආකාරය දක්නට...
යුධ ගැටුම්වල දරුණු ප්‍රතිවිපාකවල මුහුණ දිය හැකි රටවල් අතර ලංකාව ඉදිරියෙන්
දේශීය පුවත්
April 18, 2026
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකින් ගෝලීය ගැටුම්කාරී තත්ත්වය හමුවේ වෙළඳාම, බලශක්ති වෙළඳපොළවල් සහ මූල්‍ය පද්ධති අස්ථාවර කරන ආකාරය පිළිබඳ...
1
...
19
20
21
...
413
Page 20 of 413
Popular
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර
September 21, 2026
“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය
September 21, 2026
අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්
September 21, 2026