Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
නඩුවක් දාගන්න බැරි ආණ්ඩුව නෞකා අනතුරු ගැන හොයන්න කාරක සභාවක් පත්කරයි
දේශීය පුවත්
June 6, 2023
නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා. අද (06)...
පොලීසිය අතර බහින් බස්වීමෙන් පසු ගජේන්ද්‍රකුමාර්ගේ පක්ෂයේ සංවිධායකවරිය අත්අඩංගුවට
දේශීය පුවත්
June 5, 2023
ගජේන්ද්‍රකුමාර් සහ පොලීසිය අතර බහින් බස්වීමෙන් පසු සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරියෙකු අතර යාපනයේදී ඇතිවූ බහින්බස් වීමේ සිද්ධියට...
විජයදාස රාජපක්ෂ රටේ ව්‍යවස්ථාව කියවා නැති බව ඔප්පු වෙන අවස්ථා කීපයක් පුබුදු ජයගොඩ හෙළිදරව් කරයි..
පුවත්
June 4, 2023
අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ රටේ මූලික නීතිය වත් හරි හැටි නොදන්නා පුද්ගලයකු බව අද පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ...
ධනපති ප්රජාතන්ත්රවාදයේ මළගම සංකේතවත් කරන ආර්. රාජ්කුමාරිගේ ඝාතනය – ශාන්ත විජේසුරිය
පුවත්
June 2, 2023
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවකට අමානුෂිකව ලෙස පහර දි ඝාතනය කළ පලමු සිද්ධීය ආර් . රාජ්කුමාරිගේ සිද්ධීයයි . රාජ්කුමාරිට...
බාල අක්ෂි ඖෂධ දුන් ඉන්දීය සමාගමට එරෙහිව ලංකාව සිදුකර ඇත්තේ පැමිණිලි කිරීම පමණයි
දේශීය පුවත්
June 2, 2023
ශ්‍රී ලංකාවට අඩු ප්‍රමිතියෙන් යුත් අක්ෂි ඖෂධ සැපයූ බවට චෝදනා එල්ල වී තිබෙන ගුජරාටය පදනම් කරගත් ඉන්දියානා ඖෂධ සමාගම සම්බන්ධයෙන් එරට මධ්‍යම ඖෂධ ප්‍රමිති...
රාජ්කුමාරි ඝාතනය ගැන පරීක්ෂණ ස්වාධීනද ?
දේශීය පුවත්
June 2, 2023
වැලිකඩ පොලිස් භාරයේදී මරණයට පත් වූ ආර්.රාජ්කුමාරි නැමති ගෘහ සේවිකාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ සී.සී.ටී.වී දර්ශන ලබාගෙන විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන...
තවදුරටත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතත්වය දැරීමට අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා සුදුසු නොවේ.
පුවත්
June 2, 2023
මහජන නියෝජිතයන් පිළිබඳව ශ්‍රී ලාංකේය පුරවැසියා තුළ ඇත්තේ එතරම් පහන් හැඟීමක් නොවේ. එකී දුර්වර්ණ චිත්‍රය තවත් අඳුරු කරමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි...
රනිල්ගේ ප්‍රකාශය ජනතාවට එරෙහි ආර්ථික යුද්ධයක් ගැන ඉඟි කිරීමක් – දුමින්ද නාගමුව
පුවත්
June 2, 2023
රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය ඔහු මේ රටේ දේශපාලනය කොහෙටද ගෙනියන්න හදන්නේ කියන එක සහ ආර්ථිකය සම්බන්ධ දරුණු ඛේදවාචකයක් අපි ඉස්සරහ තිබෙන බවට ඉඟි කිරීමක්...
2048 වෙනකම් ඉවසන්න – රනිල් වික්‍රමසිංහ
දේශීය පුවත්
June 2, 2023
මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව ජනාධිපතිවරයා අවධාරණය කළේ තම අරගලය...
භාෂණයේ නිදහස මරා රජය සූදානම් වෙන්නේ ඉදිරි මැතිවරණ ක්‍රියාවලියට
පුවත්
June 1, 2023
මහජන කවුන්සිලය සඳහා වූ ව්‍යාපාරය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවත් නීතිය හා සාමය මෙන්ම ආගමීක සංහිඳියාව ඇති කිරීමට යැයි...
1
...
204
205
206
...
425
Page 205 of 425
Popular
සොරි, මොන දේ තිබුණත් හෙට රාජ්‍ය සේවකයෝ සේවයට වාර්තා කරන්නේ නෑ – ධම්මික මුණසිංහ
November 29, 2026
දිට්වා හානියට වසරයි – ප්‍රශ්නවලට විසඳුම් නෑ
November 29, 2026
“වධකයන්ට” මාව අමතක වුණාට මට “වධකයෝ” අමතක නැත………..!! – පෝද්දල ජයන්ත ලියයි
November 29, 2026