Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
කරල් කඩා ගන්න එක පමණයි ගොවි මහත්තුරුන්ට ඉතිරිවෙන්නෙ
පුවත්
June 18, 2023
හම්බන්තොට සූරියවැව බැදිගංතොට ගම්මානය කෘෂි ව්‍යවසායක ගම්මානයක් බවට පරිවර්තනය කරමින් විවෘත කිරීමේ උත්සවය පසුගියදා පවත්වනු ලැබූවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එහි ප්‍රධාන අමුත්තා විය...
ඉදිරි මැතිවරණය තීරණාත්මකයි ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සූදානම් වන්න
පුවත්
June 16, 2023
2023 වර්ෂය සඳහා ඡන්දහිමියන් ගනන් ගැනීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් පවතී. පසුගිය වසර වල පැවති කොරෝනා වසංගතය හේතුවෙන් ගෘහයෙන් ගෘහයට ගොස් ඡන්ද හිමියන් ගනන්...
තඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ සේවය කළ වෛද්‍යවරයාගේ මරණය අභිරහසක්
පුවත්
June 16, 2023
තඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ සේවය කළ වෛද්‍ය කොට්ටපිටියගේ අමිල සදකැලුම් දිසානයක මහතාගේ මරණය අභිරහසක් බව රෝහල් ආරංචි මාර්ග පවසයි. නීති විරෝධී වකුගඩු ජාවාරම් පිලිබඳ...
වෘත්තීය සමිති නායකයින්ට බොරු චෝදනා කරමින් රක්ෂණ සංස්ථාව විකුණන්න යන හැටි
දේශීය පුවත්
June 15, 2023
රක්ෂණ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල මාරුකිරීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවයක් පැවැත්වුනි. දිවාකර ඇතුගල වෘත්තිය සමිති කටයුත්තක් සඳහා කාර්යාලීය විද්‍යුත් තැපැල් පහසුකම් භාවිතා...
දිවියෙන් සමුගන්නා බෙර්ලූස්කෝනි ආණ්ඩුකරණය තුළ සංක්‍රමණික ශ්‍රමිකයාට ප්‍රේම කලාද?
ඉතාලියේ
June 13, 2023
ඉතාලියේ බෙර්ලූස්කෝනි ආණ්ඩුව 2001 2006 කාලය තුල තම මුලූ නිල කාලය ගෙවූ ආණ්ඩුවක් විය. එම වකවානුව තුල පත්වූ බොහෝ ආණ්ඩු අතර මග ඇදවැටෙන ප්රවනතාවයක්...
දෙමළ ජනතාව රැවටීම වෙනුවෙන් වූ රනිල්ගේ ‘ඉතිහාස පන්තිය’
දේශීය පුවත්
June 13, 2023
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ඉඩම් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා පුරාවිද්‍යා ප්‍රධානියාට ඉතිහාසය 'ඉගැන්වීමෙන්' පසු ඔහු ඉල්ලා අස්වී තිබේ. පසුගියදා කුරුන්තුර්මලේ, නීරාවියඩි ඇතුළු ස්ථාන කිහිපයකම දෙමළ...
මේ වසරේ මැතිවරණ නැහැ – බන්දුල ගුණවර්ධන
දේශීය පුවත්
June 13, 2023
මෙම වසරේ කිසිදු මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බවට තමා විශ්වාස කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අද(13) පැවැත්වෙන මාධ්‍ය...
පාන් ආඥා පනත යාවත්කාලීන කිරීම වෙනුවට පනත අවලංගු කරයි
දේශීය පුවත්
June 13, 2023
පාන් ආඥා පනත අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඊයේ (12) මෙම තීරණය ගෙන ඇත. 1864 අංක 13 දරන මෙම ආඥා පනත අවලංගු කිරීමට...
ටෙලිකොම් විකිණීමෙන් තර්ජනයට ලක් වෙන්නේ ජාතික ආරක්ෂාව විතරද?
දේශීය පුවත්
June 13, 2023
ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ආණ්ඩුවේම ආංශික අධීක්ෂණ කාරක සභාව පැවසීම සම්බන්ධයෙන් මේ වනවිට සංවාදයක් ඇතිව තිබේ. කෙසේවෙතත් ටෙලිකොම් විකිණීම අනුමත නොකරන...
වකුගඩු රෝහලේ දරුණු ඖෂධ හිඟයක්
දේශීය පුවත්
June 12, 2023
පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැති බව වාර්තා වේ. මෙම රෝහලේන් නේවාසික ප්‍රතිකාර මෙන්ම දෛනිකව සායනික රෝගීන්හු විශාල...
1
...
202
203
204
...
425
Page 203 of 425
Popular
සොරි, මොන දේ තිබුණත් හෙට රාජ්‍ය සේවකයෝ සේවයට වාර්තා කරන්නේ නෑ – ධම්මික මුණසිංහ
November 29, 2026
දිට්වා හානියට වසරයි – ප්‍රශ්නවලට විසඳුම් නෑ
November 29, 2026
“වධකයන්ට” මාව අමතක වුණාට මට “වධකයෝ” අමතක නැත………..!! – පෝද්දල ජයන්ත ලියයි
November 29, 2026