පුවත්

උපකාරක පන්ති ගුරුවරුන් නියාමනයට යෝජනා

පුද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය පිළිබඳව  පසුගිය ජුනි 8 වනදා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡාවට ගෙන තිබේ.  එහිදී මේ සම්බන්ධයෙන්...

කරල් කඩා ගන්න එක පමණයි ගොවි මහත්තුරුන්ට ඉතිරිවෙන්නෙ

හම්බන්තොට සූරියවැව  බැදිගංතොට ගම්මානය කෘෂි ව්‍යවසායක ගම්මානයක් බවට පරිවර්තනය කරමින් විවෘත කිරීමේ උත්සවය පසුගියදා පවත්වනු ලැබූවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එහි ප්‍රධාන අමුත්තා විය...

ඉදිරි මැතිවරණය තීරණාත්මකයි ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සූදානම් වන්න

2023 වර්ෂය සඳහා ඡන්දහිමියන් ගනන් ගැනීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් පවතී. පසුගිය වසර වල පැවති කොරෝනා වසංගතය හේතුවෙන් ගෘහයෙන් ගෘහයට ගොස් ඡන්ද හිමියන් ගනන්...

තඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ සේවය කළ වෛද්‍යවරයාගේ මරණය අභිරහසක්

තඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ සේවය කළ වෛද්‍ය කොට්ටපිටියගේ අමිල සදකැලුම් දිසානයක මහතාගේ මරණය අභිරහසක් බව රෝහල් ආරංචි මාර්ග පවසයි. නීති විරෝධී වකුගඩු ජාවාරම් පිලිබඳ...

වෘත්තීය සමිති නායකයින්ට බොරු චෝදනා කරමින් රක්ෂණ සංස්ථාව විකුණන්න යන හැටි

රක්‍ෂණ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල මාරුකිරීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවයක් පැවැත්වුනි. දිවාකර ඇතුගල වෘත්තිය සමිති කටයුත්තක් සඳහා කාර්යාලීය විද්‍යුත් තැපැල් පහසුකම් භාවිතා...

දිවියෙන් සමුගන්නා බෙර්ලූස්කෝනි ආණ්ඩුකරණය තුළ සංක්‍රමණික ශ්‍රමිකයාට ප්‍රේම කලාද?

ඉතාලියේ බෙර්ලූස්කෝනි ආණ්ඩුව 2001 2006 කාලය තුල තම මුලූ නිල කාලය ගෙවූ ආණ්ඩුවක් විය. එම වකවානුව තුල පත්වූ බොහෝ ආණ්ඩු අතර මග ඇදවැටෙන ප‍්‍රවනතාවයක්...

දෙමළ ජනතාව රැවටීම වෙනුවෙන් වූ රනිල්ගේ ‘ඉතිහාස පන්තිය’

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ඉඩම් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා පුරාවිද්‍යා ප්‍රධානියාට ඉතිහාසය 'ඉගැන්වීමෙන්' පසු ඔහු ඉල්ලා අස්වී තිබේ. පසුගියදා කුරුන්තුර්මලේ, නීරාවියඩි ඇතුළු ස්ථාන කිහිපයකම දෙමළ...

මේ වසරේ මැතිවරණ නැහැ – බන්දුල ගුණවර්ධන

මෙම වසරේ කිසිදු මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බවට තමා විශ්වාස කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අද(13) පැවැත්වෙන මාධ්‍ය...

පාන් ආඥා පනත යාවත්කාලීන කිරීම වෙනුවට පනත අවලංගු කරයි

පාන් ආඥා පනත අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඊයේ (12) මෙම තීරණය ගෙන ඇත. 1864 අංක 13 දරන මෙම ආඥා පනත අවලංගු කිරීමට...

ටෙලිකොම් විකිණීමෙන් තර්ජනයට ලක් වෙන්නේ ජාතික ආරක්ෂාව විතරද?

ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ආණ්ඩුවේම ආංශික අධීක්ෂණ කාරක සභාව පැවසීම සම්බන්ධයෙන් මේ වනවිට සංවාදයක් ඇතිව තිබේ. කෙසේවෙතත් ටෙලිකොම් විකිණීම අනුමත නොකරන...

Popular