පිරමිඩ් විල්මා ට රනිල්ගෙන් සීනි සහන

වසර තුනකට පසුව නැවතත් සීනි බදු වංචාවක් වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින්  පෙරටුගාමී  සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසා සිටියේ  නොවැම්බර් 2 වන දා  රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සීනි සඳහා ගෙවිය යුතු බද්ද   සත විසිපහේ සිට රුපියල් 49. 45ක් දක්වා ඉහළ දමමින් සීනි සඳහා ගෙවිය යුතු බද්ද රුපියල් පනහක් දක්වා ඉහළ දැමු බවයි . නමුත් මේ සීනි බද්ද වැඩි කිරීමට දිනකට පෙර පිරමිඩ් විල්මා සමාගම විසින්  කිලෝ ලක්ෂ 5කට වැඩි සීනි තොගයක් නිදහස් කරගෙන තියෙනවා.

මෙසේ චෝදනා ලබන සමාගම  රාජපක්ෂ සහෝදර ආණ්ඩුව පවතින කාලෙත් රු.50 ට තිබුණු සීනි බද්ධ සත 25 ට අඩු කරමින් විශාල ලාභයක් ලබා ගත් අතර   එවර රාජපක්ෂලා සමග සීනි බදු වංචාවට හවුල් වූ පිරමිඩ් විල්මා සමාගම අද රනිල් සමග එකතුව සීනි බදු වංචාව කර තිබේ .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...