Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
ප්‍රතිපාදන කොමිසම වෙනුවට අධ්‍යාපන පෞද්ගලිකරණය වෙනුවෙන් නව කොමිසමක්
දේශීය පුවත්
July 22, 2023
උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කර ඒ වෙනුවට "ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව'' නමින් නව ආයතනයක් ස්පිථාත කිරීමට නිර්දේශ කර...
ඉරාජ් – අරගලයෙන් පසු ලෝකයට සාදරයෙන් පිළිගනිමු
කලා
July 21, 2023
ජූනි 28 වෙනිදා පැවැත්වීමට නියමිත රඟහල සංගීත ප්‍රසංගයට සම්බන්ධවීම කසුන් කල්හාර සහ උමාරා ප්‍රතික්ශේප කර තිබෙනව. ඒ එම සංගීත ප්‍රසංගයේ සංවිධායකවරුන් මුලින් පැවති එකඟතාවයන්...
උසාවිය ඇප මත නිදහස් කළ අහ්නාෆ් ජසීම් කවියා ආණ්ඩුවට ත්‍රස්තවාදියෙක්
දේශීය පුවත්
July 21, 2023
කවියෙකු සහ ගුරුවරයෙකු ලෙස කටයුතු කළ අහ්නාෆ් ජසීම් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නම් කළ පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකා රජය විසින් තව දුරටත් ලැයිස්තුගත කර තිබේ. 2023...
ටෙල්කොම් විකිණීමේ සැලැස්ම වෙනුවෙන් සභාපති වෙනස් කරයි
දේශීය පුවත්
July 21, 2023
ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් ගත තීරණ ප්‍රශ්න කළ එහි සභාපති රොහාන් ප්‍රනාන්දු ඉවත්කොට එම තනතුරට වෙනත් පුද්ගලයෙකු පත්කර තිබේ. මාධ්‍ය හමුවක් කැඳවමින් රොහාන් ප්‍රනාන්දු...
මන්දිරයේ තිබී හමුවූ මුදල් ව්‍යාපාරිකයන් දුන්න ඒවා – ගෝඨාට අවුරුද්දකට පස්සේ මතක් වෙලා
දේශීය පුවත්
July 20, 2023
අරගලකරුවන්ට ජනාධිපති මන්දිරයේ නිළ කාමරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදල පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ විනාශ වු නිවාස හා දේපල යථා තත්ත්වයට...
පේරාදෙණි මවගේ මරණය ගැන වාර්තාවට සෞඛ්‍ය ලේකම් කළේ කුමක්ද?
දේශීය පුවත්
July 20, 2023
දරු ප්‍රසූතිය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට සිටි ගර්භණී කාන්තාවකට එන්නතක් ලබා දීමෙන් පසුව ඇය මිය යාමේ සිදුවීමක් වාර්තා වූයේ පසුගිය අප්‍රේල් 6...
‘මම රනිල් වික්‍රමසිංහ මිසක් රනිල් රාජපක්ෂ නෙමෙයි’
දේශීය පුවත්
July 19, 2023
'මම රනිල් වික්‍රමසිංහ මිසක් රනිල් රාජපක්ෂ නෙමෙයි' රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කරන්නේ උතුරු හා නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ අද (18)...
මැතිවරණය හෝ සන්නද්ධ අරගලය නෙමෙයි, අපි යන්නේ දේශපාලනයේ තුන්වෙනි මාවතක – කුමාර් ගුණරත්නම්
දේශීය පුවත්
July 19, 2023
2022 මහජන අරගලය පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විශ්ලේෂණය 'මන්දිර කැලඹූ අරගලය' නමින් කෘතියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ජූලි 18 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී මෙම...
බාල ඖෂධ ගෙන්වීමේ ප්‍රශ්නය යටගහන්න ආසාත්මිකතාවය ගැන විතරක් හොයන්න කමිටුවක්
දේශීය පුවත්
July 18, 2023
ලියාපදිංචි නොකළ බාල ඖෂධ ගෙන්වීම, ඖෂධ හිඟය ඇතුළු සෞඛ්‍ය සේවය මුහුණ දෙමින් සිටින සමස්ථ ප්‍රශ්නය වෙනත් දිසාවකට යොමුකිරිම ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. එයට හේතුව...
කෙහෙළිය අස්විය යුතුයි වගේම ජනතාවට ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට මැදිහත්විය හැකි ක්‍රමයක් හදිය යුතුයි – පුබුදු ජයගොඩ
දේශීය පුවත්
July 17, 2023
කෙහෙළිය රඹුක්වැල්ල අස්විය යුතු බවත් ඖෂධ ප්‍රශ්නය තව හොරෙක් සෞඛ්‍ය ඇමති බවට පත්කර විසදිය හැකි දෙයක් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු...
1
...
185
186
187
...
413
Page 186 of 413
Popular
ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්
September 28, 2026
සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය
September 27, 2026
සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”
September 26, 2026