Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
හමුදාවට බාර දුන් දරුවන්ට සිදුවූවේ කුමක්ද? වසර 07ක් පුරා උත්තර නොලැබුණු පැනය
දේශීය පුවත්
February 20, 2024
බලහත්කාරයෙන් අතුරුදන්කරවූවන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් සිය ආදරනීයයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිදුකරන අඛණ්ඩ විරෝධතාවට සත් වසරක් පිරීම නිමිත්තෙන් කිලිනොච්චියේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. මෙය ලාංකික...
ත්‍රස්ත පනත ගැන තීන්දුව ප්‍රකාශයට පත්වෙයි
දේශීය පුවත්
February 20, 2024
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබේ. අද (20) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කථානායකවරයා විසින්...
විදුලිය කැපූ පවුල් ලක්ෂ 9ට නැවත විදුලිය ලබාදෙන හැටි ගැන පුබුදුගෙන් යෝජනාවක්
දේශීය පුවත්
February 20, 2024
විදුලිය විසන්ධි කරන ලද නිවාසවලට නැවත විදුලිය ලබාදිය හැකි ක්‍රමයක් ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කරයි. විදුලි පාරිභෝගිකයන්ගේ ස්ථිර තැන්පතු කෝටි 2100 අයථා...
තවත් ප්‍රතිජීවක ඖෂධයක් ආපසු කැඳවයි
දේශීය පුවත්
February 20, 2024
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් meropenem නම් ප්‍රතිජීවකය භාවිත කිරීම සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බව වාර්තා වේ. එසේම තවත් ප්‍රතිජීවකයක් වන co-amoxiclavහි...
ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර
දේශීය පුවත්
February 19, 2024
ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight...
සිංහරාජ අඩවියේ අනාගත ඉරණම
පාරිසරික
February 19, 2024
ආර්ථික වාසි සඳහා වැසි වනාන්තර විනාශ කිරීම පුනරුදයේ සිතුවමක් ආහාර පිසීමට පිළිස්සීම හා සමාන බව ආචාර්ය ඊ. ඕ. විල්සන් සඳහන් කරයි. වැසි වනාන්තර ගැන කතා...
රටේ දරුණු ශල්‍ය උපකරණ හිඟයක් – බැටන් පොලු සහ ගෑස් මාස්ක් තොගයක් පොලීසියට
දේශීය පුවත්
February 18, 2024
රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට වඩා රටේ ජනතාව මර්දනය කිරීමට ආණ්ඩුව උනන්දු වී ඇති බව ජනතාව තුළ මතයක් ඇතිව තිබේ. එයට හේතුව වී ඇත්තේ ආණ්ඩුව...
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නෙ අනුරගේ ජයග්‍රහණයට බයේ – නලින්ද
දේශීය පුවත්
February 18, 2024
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් මේ මොහොතේ ඉදිරිපත්ව ඇත්තේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මහතාගේ ජයග්‍රහණය වැළැක්වීමේ කුමන්ත්‍රණයක් වශයෙන් බව එම පක්ෂයේ...
නාරම්මල වෙඩි තැබීමට වන්දි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්
දේශීය පුවත්
February 18, 2024
නාරම්මල පොලිසියේ නිලධාරීයෙකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩි තබා මරා දැමීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...
සාරිය නැතුව නින්ද යන්නේ නැති අධ්‍යාපන නිලධාරීන්
දේශීය පුවත්
February 18, 2024
සාරිය නොවන වෙනත් ඇඳුමකින් සැරසී මොඩියුල පුහුණුවක් සඳහා පැමිණි ගුරුවරියකට තර්ජනය කළ නිලධාරියාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන...
1
...
154
155
156
...
413
Page 155 of 413
Popular
සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”
September 26, 2026
මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .
September 26, 2026
රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…
September 26, 2026