Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
ඖෂධ වංචාව – ඉන්දියානු ණයට අමතරව තවත් මුදල් ඖෂධ ගන්න වෙන් කරගෙන
දේශීය පුවත්
April 23, 2024
ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක මුදලක් වෙන් කර තිබියදී පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ...
දකුණු ඉන්දීය සහ මෙරට ආදිවාසී ජනතාව අතර නෑදෑකම තහවුරු වේ
දේශීය පුවත්
April 23, 2024
ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ දකුණු ඉන්දියාවේ ගෝත්‍රි 5 ක් අතර ජානමය සමානකම් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පවසති. ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ ඉන්දියාවේ...
රාමායන් ට්‍රේල්ස් – හින්දු ජාතිකවාදී ව්‍යාපෘතිය ලංකාවට
දේශීය පුවත්
April 23, 2024
මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා බව පවසමින් ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායන මංපෙත) නම් ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (21) පස්වරුවේ කොළඹ, ටාජ්...
විදුලි බල පනත පරාජය කිරීමට මැතිවරණය එනතෙක් ඉවසමුද?
දේශීය පුවත්
April 22, 2024
නව විදුලිබල පනත සම්මත කර ගැනීම සඳහා අත ඔසවන මැති ඇමතිවරුන්ට ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණයේදී හොඳ පාඩමක් ඉගැන්විමට ජනතාව පෙළ ගැසෙනු ඇති බව ලංකා විදුලි...
ෆොක්ස් හිල් 7 දෙනෙක්ට මරු කැඳවූ අනතුරෙන් පසුව DJ රාත්‍රියක් තියලා
දේශීය පුවත්
April 22, 2024
දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර අද (21) සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලැබුවා. මේ...
තුන්වේල කන්න නැති ජනතාවක් ඉන්න රටක කොතලාවලින් ලක්ෂ 125ට MBBS උපාධිය
දේශීය පුවත්
April 22, 2024
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සිවිල්...
‘ෆොක්ස්හීල්‘ අනතුරට හේතුව ප්‍රමාණවත් ආරක්‍ෂිත ක්‍රමවේද නොතිබීමද?
දේශීය පුවත්
April 21, 2024
දියතලාව, නරියා කන්ද හිදී පැවති "Fox Hill Supercross 2024" මෝටර් රථ ධාවන තරගය අතර වාරයේදී අද ( අප්‍රේල් මස 21 වෙනිදා) සිදුවූ අනතුරකින් පුද්ගලයින්...
පාස්කු ප්‍රහාරය – වසර 5ට පසුත් චෝදනා කිරීම් හැර යුක්තිය ඉටුවීමක් නැහැ
දේශීය පුවත්
April 21, 2024
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කිරීමට අදාළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීම සඳහා රටවල් සහ සංවිධාන...
මිලියන 45 ක් වැයකර පාස්කු ගැන තවත් විවාදයක් පැවැත්වීමට සූදානම්
දේශීය පුවත්
April 20, 2024
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක් පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...
විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර ගිහින්
දේශීය පුවත්
April 20, 2024
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇති බවට පුවතක් ‘ලංකාදීප’...
1
...
141
142
143
...
413
Page 142 of 413
Popular
සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”
September 26, 2026
මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .
September 26, 2026
රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…
September 26, 2026