Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
බාල බෙහෙත් ගැන හෙළිකරන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට
දේශීය පුවත්
April 28, 2024
බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්ණ තොරතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට...
පසුගිය වසරේ ලක්ෂ 14ක් රටින් ගිහිල්ලා – වැඩිම පිරිස ගොස් ඇත්තේ මැද පෙරදිග රටවලට
දේශීය පුවත්
April 28, 2024
පසුගිය වසරේදී රටින් පිටවී විදේශගතවී ඇති සංඛ්‍යාව 14,37,607ක් බව මහබැංකු වාර්තා හෙළිකර ඇති බව පේරාදෙණිය විශ්විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය...
ලංකාවේ සිසුන් 200ට අඩු පාසල් 5,161ක්
දේශීය පුවත්
April 28, 2024
ලංකාවේ පාසල් අතරින් ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් 5,161ක් තිබීම ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ලංකාවේ පාසල් පද්ධතිය සම්බන්ධයෙන් කාර්යසාධන විගණනයක් පෙන්වා දී...
ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’
ආර්ථික
April 25, 2024
වගා කටයුතුවලට මෙන්ම ජන ජීවිතයට ගැටලුවක් වී ඇති රිලවුන්ගේ ගහනය පාලනය සඳහා ගැහැණු සතුන්ට 'ලූප්' දැමීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය ආරම්භ කර...
හොරොව්පතානේ තරුණයෙක් STF එක පැහැරගෙන දවස් 25ක් රඳවාගෙන ඉඳලා
දේශීය පුවත්
April 25, 2024
හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කපිල කුමාර පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පැහැරගෙන ගොස් දින 25ක් බලහත්කාරයෙන් රඳවා තබාගැනීමට එරෙහිව 2018 අංක 5 දරන බලහත්කාරයෙන්...
සොච්චමකින් වැඩිවෙන වතු කම්කරු වැටුප
දේශීය පුවත්
April 25, 2024
ඉතා විශාල ලෙස ආර්ථික අර්බුදය උග්‍රවී ඇති අවස්ථාවක වතු කම්කරුවන්ගේ දිනක මූලික වැටුප වැඩිවන්නේ 1700 දක්වා පමණි. මේ බව හෙළිවුවේ වතුකම්කරුවන්ගේ වෘත්තිය සමිති මෙන්ම...
ඉරානය සමඟ අත්සන් කළ ගිවිසුම් ඇමරිකානු සම්බාධකවලට හේතුවක්ද?
දේශීය පුවත්
April 25, 2024
ඉරානය සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹෙන රටවල්වලට සම්බාධක පනවන බව අමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබීමත් සමඟ එම සම්බාධක ලංකාවටත් එල්ල වෙනු ඇති බවට මත...
ඒ විවාදය පවත්වන්නේ නැහැ ….විවාදයේ කඹ ඇදිල්ල විවාදයේ මළගමයි
ආර්ථික
April 23, 2024
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර සංවාදයට දින හතරක් යෝජනා කරමින් අනුර දිසානායකගේ පාර්ශවයෙන් සජිත්...
” පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි ” – ටිරාන් අලස්
දේශීය පුවත්
April 23, 2024
'' පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි '' පොලිසියට ගිනි අවි ලබා දී ඇත්තේ බලා සිටිමට නොව අවශ්‍ය වෙලාවට පාවිච්චි කරමිට බව ...
පොලිස් වෙඩි පහරින් පුද්ගලයන් දෙදෙනෙක් මරුට
දේශීය පුවත්
April 23, 2024
පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක් වත්ත ප්‍රදේශයේදි පොලිසිය සිදු කළ වෙඩි තැබීමකදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය සඳහන් කරන්නේ, පොලිසිය...
1
...
140
141
142
...
413
Page 141 of 413
Popular
සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”
September 26, 2026
මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .
September 26, 2026
රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…
September 26, 2026