විජිත හේරත්ට අවසන් මොහොතේ අදානි ගැන මතක් වීම

නව විදුලි පනතේ අරමුණ රටේ විදුලි බලය තනි ඒකාධිකාරී සමාගමකට පවරාදීම බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නව පනත ගෙන ඒමේ මූලික අරමුණ ඉන්දියාවේ අදාලිත ලංකාවේ විදුලියදීම බවද මන්ත්‍රීවරයා කීය.

“මෙතන තියෙන්නේ කොලේ වහලා ගැහිල්ලක්. විදුලි බල මණ්ඩලයේ කොටස් වලට කඩා විකුණා දැමීම මේ මගින් කරනවා.

රටක සම්පේ්‍රෂණය සහ බෙදා හැරීම රජය සතුව තිබිය යුතුයි” යනුවෙන්ද නව විදුලි පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් විජිත හේරත් කීය.

විදුලි බල මණ්ඩල පනත සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලෙස හෝ ජාතික ජන බලවේගය ලෙස ප්‍රබල හඬක් නගනු දක්නට නොලැබුණි. එම අවස්ථාව මග හරිනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල වෘත්තීය සමිතියක් විදුලි බල මණ්ඩලය තුළ තිබියදීය. එසේම ජාතික ජන බලවේගයේ සාමාජිකයන් මෙම පනත සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී පළ කරනු ලැබුවේ විවිධ අදහස්ය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...