රටින් ගෙනාපු ඖෂධ සියයට 95කම සාම්පල පරීක්ෂා කර නැහැ

පසුගිය 2012 සිට 2023 දක්වා ලියාපදිංචිය සඳහා ඉදිරිපත් වූ ඖෂධ 1730කින් 1646ක් සාම්පල පරීක්ෂාව සඳහා ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරයට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

එය මුළු සාම්පල් වලින් සියයට 95ක ප්‍රතිශතයකි.

පසුගිය 2022 ජනවාරි සිත 2023 සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදයේදී ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය ඖෂධ සාම්පල හැත්තහයක් විශ්ලේෂණය කර තිබූ අතර ඉන් සාම්පල දාසයක් ඉවත් සියයට 21 ක් තත්වයෙන් අසමත්ව තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...