පුවත්

ධූර කාලය සම්බන්ධ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ – රනිල් ජනාධිපතිවරණය තියයිද?

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක...

බළලා මල්ලෙන් එළියට – රනිල්, ජනාධිපති ධුර කාලය ගැන හොයන්න යෝජනාවක් ඉදිරිපත් කරලා!

පසුගිය සදුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 5ද, 6ද යන්න නිරාකරණය කරගැනීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්...

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ කැණීම නැවත ඇරඹෙයි

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ කැනීමේ සිව්වන අදියරේ කටයුතු (ජුලි 4 වැනිදා) නැවත ආරම්භ කෙරුණි. මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධික්ෂණය යටතේ කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ...

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය මැතිවරණයෙන් ජය ලබයි

විවිධ කොන්සර්වේටිව් නායකයින් පස් දෙනෙකු රට පාලනය කළ යුගයක් අවසන් කරමින් කියර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කෙරෙනු ඇත. 2019දී වාමාංශික දේශපාලනඥයෙකු වූ ජෙරමි කෝබින්ගේ...

සාගලගේ ප්‍රභූ රථ පෙළ වීඩියෝ කළ තරුණයෙක් අත්අඩංගුවට

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානි සාගල රත්නායක  ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ 21 හැවිරිදි සිසුවෙකු කොල්ලුපිටිය පොලිසිය...

වතු සේවක වැටුප් වැඩි කිරීමට එරෙහිව අධිකරණ නියෝගයක්

වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ වැටුප් වැඩි කිරීමට...

තුවක්කු තියෙන්නේ සෙල්ලම් කරන්න නෙමෙයි – පොලිස් ඇමති

වෙඩි තැබිය යුතු තැන වෙඩි තැබිය යුතු බවත් තුවක්කුව සෙල්ලම් කිරීමට අතට දුන් දෙයක් නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍යය ටිරාන් අලස් පවසයි. ඔහු ඒ බව පැවසුවේ...

කුණුවලට කුණු එකතුවෙන හැටි

මහින්ද කහඳගම රනිල් සමඟ එකතු වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතා බහක් ඇතිව තිබුණි. බොහෝ දෙනෙක් මෙවැනි පුද්ගලයන් රනිල් සමඟ එකතුවීම සම්බන්ධයෙන් විමතිය පලකරනු...

ණය ප්‍රතිව්‍යුහගතකරණය පුද්ගලික අංශයේ ගිවිසුමත් එක්කම ජනතාවත් ඉවරයි!

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ තුන්වැනි අදියර වූ, පෞද්ගලික බැඳුම්කර හිමියන් සමග ඇති කරගත් ඩොලර් බිලියන 14.43ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්...

රනිල් නැවතත් ගුරුවරුන්ට තර්ජනය කරයි

පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලය තුළ සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනය කඩාකප්පල් කරන පිරිස්වලට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් තමා නීතිපති උපදෙස් ඉල්ලු බව ජනාධිපති...

Popular