පුවත්

ජනාධිපතිවරණය පැවැත්වීමට එරෙහිව අතුරු නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමා වන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු...

ශ්‍රී ලංකන් විකුණන්නේ නෑ, පොඩ්ඩක් ප්‍රතිව්‍යුහගතරණය කරනවා විතරයි – නිමල් සිරිපාල

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි ලෙසකින් විකුණනන්නේ නැති අතර ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා පවසයි. නීතිය...

පාස්කු ප්‍රහාරය දැනසිටි පිරිසගෙන් වින්දිත අරමුදලට තවත් මිලියන 20ක්

පාස්කු ප්‍රහාරය සිදුවෙන බව දැන සිටි නමුත් එය වැලක්වීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට වන්දි ගෙවා තමන් සිදුකළ වැරදෙන නිදහස්...

රනිල්ට මැතිවරණය කල් දන්න දෙන්නේ නෑ – වසන්ත මුදලිගේ

“මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය සහ මැතිවරණ පැවැත්වීමට කොමිසමේ සූදානම” පිළිබඳව සාකච්ඡා කිරීමට ජන අරගල සන්ධානය අද(10) මැතිවරණ කොමිසම වෙත ගොස් තිබෙනවා. එහිදී ජන අරගල...

තවත් වෛද්‍යවරු 5000ක් රට හැර යන්න සූදානම්

මෙරට රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් 5000 ක් විදේශයන්හි වෛද්‍ය වෘත්තියේ නිරත වීම සඳහා අවශ්‍ය විභාග සමත්වී ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතළ ගැටළුවක්...

2022 ජනතාව පෝලිම්වල සිටිද්දී මම හිටියේ හෝටලයක – රනිල්

ජනතාව පෝලිම්වල දුක් විඳිමින් සිටියදී තමන් හෝටල්වල සැප විඳි ආකාරය ගැන රනිල් වික්‍රමසිංහ මාතර රැලියේදී පවසා තිබේ. ඔහු පවසන්නේ 2022 අලුත් අවුරුද්ද ඔහු සමරනු...

නොගෙවූ සුරාබදු බිලියන 6ක් අයකර ගන්න වසර 15ක සිට නඩු

සුරාබදු දෙපාර්තමේන්තුවට මත්පැන් නිෂ්පාදකයන්ගෙන් 2023 දී අයවිය යුතු හිඟ බදු රුපියල් බිලියන හතයි දශම දෙකෙන් (7.2) බිලියන 06ක් පමණ අයකර ගැනීමට වසර 15ක පමණ...

වතු වැටුප් තවමත් නැහැ

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් පසුගියදා කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය විසින් දී...

රනිල්ට සහය දෙන්න කප්පම් අරගෙන?

රනිල් පොහොට්ටු සන්ධාන ආණ්ඩුවට සහයෝගය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකු සහ මන්ත්‍රීවරු 19 දෙනෙකු මාසිකව රුපියල් ලක්ෂ 2 බැගින් කප්පම් ලබා ගැනීම පිළිබඳව මේ...

ගුරු සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරන්න කලින් පාසල්වලට අත්‍යවශ්‍ය පහසුකම් දෙන්න – ජෝසප් ස්ටාලින්

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ සේවය අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හෙළා දකින අතර ලංකා ගුරු සංගමයේ (CTU) ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා...

Popular