Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
මෙවර ජයග්‍රහණය කරන අපේක්ෂකයා චන්ද්‍රිකාව පසුකර යයිද ?
පුවත්
September 21, 2024
ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දය අද 2024 සැප්තැම්බර් 21 පවත්වනු ලැබුවා . විධායක ජනාධිපති ධුරය නිර්මාණය කරන්නේ 1978 ජේ.ආර් ජයවර්ධන...
මැතිවරණයෙදි වැඩියෙන්ම ෆේස්බුක් එකට මුදල් වියදම් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ
දේශීය පුවත්
September 20, 2024
මැතිවරණයට අදාළව facebook හරහා ප්‍රචාරණයට වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ බව අනාවරණය වී තිබේ. 2024 සමයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මුහුණු පොතේ දැන්වීම්...
ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල නව එකඟතා ගැන ආණ්ඩුවේ බොරුව පුබුදු හෙළිකරයි
දේශීය පුවත්
September 20, 2024
විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල නව එකඟතා පිළිබඳ ආණ්ඩුව ව්‍යාජ කරුණු ප්‍රචාරය කිරීම ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අද මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු දැක්වීය. එහිදී අදහස්...
රනිල් මැතිවරණ නීති උල්ලංඝනය කරනවා – ජන අරගල සන්ධානය
ආර්ථික
September 20, 2024
ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගෙන මැතිවරණ නීති උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් ජන අරගල සන්ධානය සැප්තැම්බර් 19 වැනිදා මැතිවරණ කොමිසමට...
2024 ජනාධිපතිවරණය සහ ජනවාර්ගික සුළුතරයට අයත් ජනතාව
පුවත්
September 20, 2024
( පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයෙහි සේවය කරන කථිකාචාර්යවරුන් පහළොස්දෙනෙකු විසින් සාමුහිකව ඉදිරිපත් කරන නිවේදනය ) මෙම සැප්තැම්බර් 21 වන දින ලංකාව තම නවවන...
පන්සලත් අනුරටලු – ජනතාව කොහේටද?
ආර්ථික
September 19, 2024
මේ වනවිට වංචා, දූෂණ, රාජ්‍ය දේපළ හා බලය අවභාවිතය ආදි වශයෙන් මතුපිට තලයේ ප්‍රශ්න ඉස්මතු කරමින් අනුර දිසානායකගේ ජාතික ජනබලවේගය ගෙන ආ මැතිවරණ ව්‍යාපාරයට...
ණය ගන්න පුළුවන් ශ්‍රී ලංකා – තවත් මිලියන 300ක ණයක් ගන්න අනුමැතිය
දේශීය පුවත්
September 11, 2024
මූල්‍ය හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300ක් ණයට ගැනීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති...
ආණ්ඩුවෙන් වැඩකරන ජනතාව රවටන්න පොරොන්දු රැසක්
දේශීය පුවත්
September 11, 2024
පසුගිය සතියේ ආණ්ඩුව පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප රු. 12500 සිට රු. 17500 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ. මේ...
රනිල්ට පුළුවන් – මන්දපෝෂණය වැඩිකරන්න
දේශීය පුවත්
September 9, 2024
උද්ධමනය දිගින් දිගටම අඩුවෙමින් පවතින බවට රජයේ මහ බැංකුව වාර්තා නිකුත් කරමින් තිබියදී රට තුළ මන්දපෝෂණ තත්ත්ව ඉහළ ගොස් ඇති බව දිනෙන් දින විවිධ...
සමාව ඉල්ලා සිටිය යුත්තේ අනුර විතරද?
දේශීය පුවත්
September 8, 2024
අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ ජන රැළියේදී පවසා තිබුණි. දකුණේ මතයට...
1
...
115
116
117
...
413
Page 116 of 413
Popular
භාෂාව බැරි නිසා පුරවැසි භාවය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම පූර්වාදර්ශයක් වුණොත් ඔබට මොකද වෙන්නේ?
September 25, 2026
” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම
September 23, 2026
පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට
September 23, 2026