පුවත්

තර්ජනයක් තියෙනවා නම් එක් ගිනි අවියක් ළඟ තබාගත හැකියි  

අනුර කුමාර දිසානායක ජනාධිපති ඌවයින් පසුව ආරක්ෂක අමාත්‍යාංශය විසින්  විවිධ පුද්ගලයන්ට සහ භාපාරික ආයතන සහ හිමිකරුවන්ට ජීවිත ආරක්ෂාව සඳහා ලබාදී තිබුන ගිනි අවි නැවත...

රනිල්ගේ සුරා බදු බලපත් නාමලේඛනය 

දේශපාලන අල්ලස් ලෙස පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සඳහා සුරා බදු බලපත්‍ර ලබාදුන්නා යැයි කියන කාරණයක් පිළිබඳව මැතිවරණ සමයේ විවිධ කතාබහ  නිර්මාණය වුණා . . වර්තමාන...

මත්පැන් බලපත්‍ර ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය අද එලියට 

උතුරු පළාතේ මන්ත්‍රීවරුන්ටත් මත්පැන් බලපත්‍ර ඇති බව ප්‍රකාශ කළ . විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා එළිපිට ඒවා පිළිගත්තා. නමුත් තවමත්  බාර පර්මිට් ලබාගත් මන්ත්‍රීවරුන් ගේ ලැයිස්තුව එලියට...

හුළංගමුව ලා රාජ්‍ය සේවය පුම්බයිද? හුළං අරිවිද?

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ හිතේ මේ රටේ ජනතාවගේ අනාගතය දිදුලන බලාපොරොත්තු තිබුණාට ඒවා ඉෂ්ඨ සිද්ධ කරන්න ඔහුට ගමන් කිරීමට සිදුවන මාර්ගය පිළිබඳව දේශපාලනය...

‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ පාර්ලිමේන්තු බලය යොදාගනිමින් අහෝසි කළ යුතුය!

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ සංවිධාන ගණනාවක් එක්ව පසුගිය මැතිවරණවලදී තරග කළ ජන අරගල සන්ධානය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන තවදුරටත් වර්තමාන ආණ්ඩුවත් පැවති ගමන්...

පොලිසිය රනිල්ගෙ ද ?

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම විරෝධතාවේ විසුරුවා හැරීමට ද පොලීසිය කටයුතු කර තිබුණි....

මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කළ බවට චෝදනා එල්ල වූ එක් අයෙකුට ඇප

මහා විරු උත්සව පැවති බවට අසත්‍ය තොරතුරු පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැළුම් හර්ෂණ නැමැත්තාට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

නව ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙලට රනිල්ගෙන් ප්‍රශංසා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තමා එකඟ වූ ප්‍රතිපත්ති රාමුව ඉදිරියට ගෙන යෑම ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වත්මන් ආණ්ඩුවට ප්‍රශංසා කරන බව හිටපු...

ගංවතුරෙන් වගා බිම්වලට සිදුවූ විනාශය ආපසු හැරවීමට නම්

ගනවතුර තත්ත්වය හේතුවෙන් ගොවි බිම් රැසක් විනාශ වී තිබේ. මෙම ප්‍රමාණය දිවයින පුරා ගොවි බිම් අක්කර ලක්ෂ 4ක් පමණ යටවී ඇතැයි වාර්තා වේ. අම්පාර,...

ජාතිවාදී පනතකින් ජාතිවාදය මර්දනය කළ හැකිද?

එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කළ බව චෝදනා කරමින් සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ...

Popular