රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන් කොරෝනා පැතිරීම වැළක්වීමට යෝජනා 10ක්

රටතුල ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව වර්ථමානයේ ඇතිව ඇති කොවිඩ් 19 අවධානමෙන් රට බේරා ගැනීමට කරුණු 10 කින් යුත් යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගේ අවධානයට යොමු කොට ඇත.

පහත දැක්වෙන්නේ එම යෝජනා ඇතුළත් නිවේදනයයි.

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...