Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
දින 20 දරුවාගේ මරණය දෙමව්පියන්ට දන්වා නැහැ ආදාහන කටයුතු දෙමව්පිය අවසරයකින් තොරව
දේශීය පුවත්
December 12, 2020
පසුගියදා ලංකාවේ සිදුවූ ලාබාලතම කොවිඩ් මරණය ලෙස වාර්තා වූ දින 20ක් වයසැති දරුවා ආදාහනය කර ඇත්තේ දෙමව්පියන්ගේ අවසරයකින් තොරව බව වාර්තා වේ. එසේම දරුවා...
සායනික පුහුණුවීම්වල නිරත සිසුන්ට සෞඛ්යාරක්ෂිත උපකරණ ලබාදෙන ලෙස ඉල්ලා අන්තරෙන් ලිපියක් බාර දෙයි
දේශීය පුවත්
December 11, 2020
සායනික පුහුණුවල නිරත වෛද්ය - සමසෞඛය පීඨ සිසුන්ට අවශ්ය සෞඛ්යාරක්ෂිත උපකරණ වහා ලබාදෙන ලෙස සහ එම සිසුන්ගේ සෞඛ්යාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව...
කරාපිටිය වෛද්ය පීඨයේ සිසුන් සය දෙනෙකු කෝව්ඩ් ආසාදිතයන් වීම සම්බන්ධවයි.
දේශීය පුවත්
December 8, 2020
රුහුණ විශ්වවිද්යාලයට අයත් කරාපිටිය වෛද්ය පීඨයේ සිසුවියන් සිව් දෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇත. අවසන් වසර සිසුන් දෙදෙනෙකු නොවැ.03 වන දා...
‘ඉල්ලුවේ PCR , දුන්නේ වෙඩි උණ්ඩ’ මහර ඝාතනයන්ට එරෙහි ඒකාබද්ධ විරෝධතාව
දේශීය පුවත්
December 7, 2020
'ඉල්ලුවේ PCR , දුන්නේ වෙඩි උණ්ඩ' මහර බන්ධනාගාරයේදී වෙඩි තබා රැඳවියන් ඝාතනයට විරෝධය පළ කරමින් පැවැත්වූ ඒකාබද්ධ විරෝධතාව අද(07) දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සිවිල්...
බඩු මිල අඩුකරනු! තවත් බදු නොගසනු ! නිදහස උදෙසා කාන්තා ව්යාපාරයේ විරෝධතාව
දේශීය පුවත්
December 4, 2020
බඩු මිල අඩුකරනු! තවත් බදු නොගසනු ! යන සටන් පාඨ යටතේ අද නිදහස උදෙසා කාන්තා ව්යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් මහරගම නගරයේදී පැවැත්වුණි.
ධම්මික නමැත්තාගෙ පැණිය බටහිර ඖෂධ කවලම් කරලා හැදුවද කියන සැකය තියෙනවා – වෛද්ය ගිෂාන්ත දසනායක
දේශීය පුවත්
December 4, 2020
කොවිඩ් 19 වෛරසය සඳහා දේශීය ඖෂධයක් සොයා ගත් බව කියන ධම්මික බණ්ඩාර නමැත්තා සිදු කරන්නේ පට්ටපල් බොරුවක් බවත්, රටම ඇන්දීමක් බවත් සමස්ත ලංකා රජයේ...
ආදේශක සේවකයින් ස්ථිර කරන්නැයි රටපුරා උද්ඝෝෂණ
දේශීය පුවත්
December 2, 2020
සියලු ආදේශක සේවකයන් ස්ථිර කරන ලෙසත්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහාද අනතුරු දීමනාවක් ලබා දෙන ලෙසත් සහ රෝහල් සේවකයන්ට ප්රවාහන පහසුකම් ලබා දෙන ලෙසත් ඉල්ලමින්...
ආණ්ඩුවේ බොරුව අතේ මාට්ටු වෙයි – මත්පෙති ගැන මනෝ වෛද්යවරුන්ගේ සංගමයෙන් පැහැදිලි කිරීමක්
දේශීය පුවත්
December 2, 2020
පසුගිය දින කිහිපය තුළ දී මහර බන්ධනාගාරයේදී සිදුවූ කලහකාරී හැසිරීමට හේතු සාධක වූයේ මානසික රෝගවලට ප්රතිකාර කරන ඖෂධ එම රැදවියන් විසින් භාවිත කිරීම බවට...
බුරවි සුළි කුණාටුව අද රාත්රියේ දිවයිනට
දේශීය පුවත්
December 2, 2020
බුරවි සුළි කුණාටුව අද රාත්රියේ ත්රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්න ගොඩබිමට ඇතුළු වෙනු ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. රතු නිවේදනයක් නිකුත් කරමින්...
බන්ධනාගාර රැඳවියන් මරා දැමීමේ ආණ්ඩුවේ ම්ලේච්ඡත්වය පරාජයට පෙලගැසෙමු – සම අයිතිය ව්යාපාරය
දේශීය පුවත්
December 1, 2020
බන්ධනාගාර රැඳවියන් මරා දැමීමේ ලංකා ආණ්ඩුවේ ම්ලේච්ඡ ක්රියාකලාපය පරාජය කිරීමට පෙලගැසෙන ලෙස සම අයිතිය ව්යාපාරය ප්රජාතන්ත්ර ලැදි සියලු දෙනාගෙන් ඉල්ලා තිබේ. නිවේදනයක් නිකුත් කරමින්...
1
...
290
291
292
...
322
Page 291 of 322
Popular
October 23, 2026
ප්රංශ අරගලයයි මාධ්ය ඉස්මතු කරන දේයි අතර වෙනස
October 23, 2026
ප්රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?
October 23, 2026