Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
අන්තරේ විරෝධතාවය අතර වසන්ත මුදලිගේ ඇතුළු 05ක් අත්අඩංගුවට
දේශීය පුවත්
August 18, 2022
අද පැවති අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ විරෝධතාවය අතරතුරදී එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ වසන්ත මුදලිගේද ඇතුළුව...
අලෙවිය පහත වැටුණු බිස්කට්වලට වට්ටම්
දේශීය පුවත්
August 17, 2022
බිස්කට් මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් එම නිෂ්පාදන අලෙවිය ද පහත වැටී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් ඇතැම් වෙළඳසැල්වල බිස්කට් සඳහා වට්ටම් ද ලබා දී...
රාජපක්ෂලාට එරෙහිව නඩු දැමූ ජූලියන් බෝලිං CIDට කැඳවයි
දේශීය පුවත්
August 17, 2022
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ කොළඹ 7 පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව ව්යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටයින් සහ පිහිනුම් ශූර ජූලියන් බොලිං ප්රකාශයක්...
ගෝඨාගේ බලපෑම මත අදානිට ලබාදුන් බවට චෝදනා එල්ල වූ ව්යාපෘති දෙකට අවසර
දේශීය පුවත්
August 17, 2022
මන්නාරමේ සහ පුනරීන්හි සුළං බලශක්ති ව්යාපෘති දෙකක් වෙනුවෙන් ඩොලර් මිලියන 500 කට වැඩි ආයෝජන සඳහා අදානි ග්රීන් එනර්ජි සමූහයට තාවකාලික බලපත්රයක් ලබාදී තිබෙනවා. ට්විටර් පණිවිඩයක්...
ලංකාව ‘මංකි පොක්ස්’ වසංගතයට සූදානම්ද?
දේශීය පුවත්
August 15, 2022
ලංකාව මුහුණදෙමින් සිටින ඖෂධ හිඟය හමුවේ දැනට ලොව පුරා පැතිර යන වඳුරුඋණ හෙවත් 'මංකි පොක්ස්' වසංගතයට මුහුණදීමට ලංකාව සූදානම්ද යන සැකය ඇතිව තිබේ. කෙසේවෙතත් සෞඛ්ය...
ගොවීන් තවත් අර්බුදයක – ගොයම් කැපීමේ යන්ත්ර ගාස්තු ඉහළට
දේශීය පුවත්
August 15, 2022
ගොයම් කැපීමේ යන්ත්ර ගාස්තුව ඉතා ඉහළ යාම නිසා අස්වැන්න නෙළා ගැනීමට නොහැකිව දිවයින පුරා ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිය. ගොයම් කැපීමේ යන්ත්ර සදහා මීට පෙර...
ධානිශ් අලීට ඇප
දේශීය පුවත්
August 15, 2022
රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ ක්රියාකාරී ධානිශ් අලී රුපියල් 25000 මුදල්...
බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට – දරුවන්ගේ පෝෂණය පහළට
දේශීය පුවත්
August 15, 2022
බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යාම රට තුළ විශාල මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවීම සඳහා බලපෑමේ අනතුරක් මතුව ඇත. මෙම තත්ත්වයට වැඩිපුර ගොදුරු විය හැකි...
නිවාස ගිනිගත් ‘අසරණ’ මන්ත්රීවරුන්ට වන්දි
දේශීය පුවත්
August 13, 2022
මැයි 09වනදා ඇතිවූ කලබලකාරී තත්ත්වයේදී නිවාස ගිනිගැනීමට ලක්වූ මන්ත්රීවරුන්ට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් ක්රියත්මක බව වාර්තා වේ. මේ අතර හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබාදීම...
ග්ලයිෆොසේට් තහනම අහෝසියි
දේශීය පුවත්
August 13, 2022
ග්ලයිෆොසේට් පලිබෝධනාශක බලපත්රයකට යටත්ව ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. පළිබෝධනාශක රෙජිස්ට්රාර්වරයාගේ නිර්දේශ මත ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින්...
1
...
197
198
199
...
322
Page 198 of 322
Popular
අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!
October 26, 2026
මිලියනයකට ආසන්න ප්රංශ ජනතාවක් අද පාරට බැහැලා .
October 25, 2026
‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්රදානයකට වඩා එහා ගිය කෘතියකි
October 24, 2026