ජනතාවගේ බදු මුදලින් යැපෙන රාජ්‍ය ඇමතිවරු 37ක්

රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබේ. මේ මොහොතේ රටක් ලෙස මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තවත් ඇමතිවරු වැඩිකිරීමෙන් ඇති ප්‍රථිපලය කුමක්ද යන්න ජනතාව ප්‍රශ්න කරමින් සිටියි.

ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් අඩු කරමින් ජනතා ප්‍රශ්න විසඳීමට ප්‍රමුඛත්වය දිය යුතු වුවත් ආණ්ඩුව ඒ සඳහා සූදානම් නැති බව පෙනේ. මේ ඇමතිවරු නඩත්තු කිරීමට සිදුවන්නේ බදු ගෙවන ජනතාවටයි.

Share post:

Popular

වෙනත් පුවත්

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...

කාන්තා සහ ළමා කටයුතු වෙනුවෙන් 1% ක්  වත් ඉල්ලන නිදහස උදෙසා කාන්තාවෝ 

දළ දේශීය නිෂ්පාදනයෙන් අවම වශයෙන් 1% වත් ඉල්ලන්න යෝජනා...