දේශීය පුවත්

මුදල් නොදීම මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය නැවැත්තුවේ ඉතිහාසයේ පළමු වරටයි – පැෆ්රල්

රජයේ මුද්රචණාලයට මුදල් නොදීම මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම තාවකාලිකව අත්හිටුවීම ඉතිහාසයේ පළමු වරට සිදුවූ බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අද (14)...

වසර 2ට ඖෂධ ගේන්න අරමුදල් තිබිලත් සෞඛ්‍ය සේවය ආපදා තත්ත්වයක් අභියස

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියා සිටියේ ඉන්දීය ණය පහසුකම යටතේ ගෙන්වීමට නියමිත ඖෂධ වලින් 80% ක් මෙරට ලියපදිංචි නොකළ හා ඇගයීමක්...

පෙරටුගාමීන් කියන අලුත් මාවත මොකක්ද?

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අලුත් මාවත යනුවෙන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අද කොළඹ පදනම් ආයතනයේදී එළිදක්වුනි. එම පක්ෂය කුළු ගෙඩිය ලකුණින්...

උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් රනිල්ව විශ්වාස කරන්න පුළුවන් කිසිදු හේතුවක් නැහැ – ළහිරු වීරසේකර

ජනාධිපතිවරයා ඊයේ(08) සිදුකළ පාර්ලිමේන්තු කතාවේ මුල් කොටස ඇසීමේදී රනිල් වික්‍රමසිංහ ඒ කතා කරන්නේ වෙනත් රටක් ගැන බවට සිතෙන බව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක...

රනිල්ගේ රාජාසන කථාවේදී මැතිවරණය කල් දාන යෝජනාවක් ?

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් හෙට (08) දින සිදු කිරීමට නියමිත රාජාසන කතාවේදී මැතිවරණය කල් දැමීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ද යන්න පිළිබඳව තමන්...

රනිල්ගේ ‘නිදහස’ සමරන්න පසුගිය වසරටත් වඩා වියදම් කරලා

මෙවර නිදහස් දින සැමරුම වෙනුවෙන් රජය වැයකළ මුදල් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ. 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය...

රාජ්‍ය බැංකුවලට මිලියන ගණන් පොලු තියපු පොලීසිය බාර ඇමති

පොලීසිය භාර අමාත්‍ය ටිරාන් අලස්ගේ වංචා දූෂණ පිළිබඳ හෙළිදරව් රැගත් වීඩියෝවක් පළ කරන ලද මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩව ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන පසුව ඇප මත...

බලපත්‍රධාරීන්ගේ ඝාතනවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්!

පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක් වෙන සැකකරුවන් සම්බන්ධයෙන් වන ඉතා වටිනා නඩු තීන්දුවක් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබ තිබෙනවා. යමෙක් පොලිස් අත්අඩංගුවට පත්...

නිදහස් දිනයට එරෙහිව යාපනේ හර්තාල්

අද (පෙබ 04) දිනය කළු නිදහස් දිනය සනිටුහන් කිරීමට උතුරු-නැගෙනහිර දෙමළ ජනයා කටයුතු යොදා ඇත. ඒ අනුව යාපනය නගරයේ කඩ සාප්පු වසා කළු කොඩි...

රනිල්ගේ රෙද්දෙ ‘නිදහස’

අද දිනයේ කෝටි ගණනක් වියදම් කර නිදහස් උත්සවය නම් මොකක්දෝ එකක් සමරමින් තිබේ. ඒ අතර වාර්තා වෙන තවත් පුවතකින් කියවෙන්නේ ඊයේ දවසේ සාමකාමී ලෙස...

Popular