දේශීය පුවත්

වසන්ත ඇතුළු පිරිස සඳුදා දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔවුන් අද (24)...

ඡන්දය කල් දමන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ගොනුකළ පෙත්සම් විභාගය මැයි මාසයේදී

රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්....

ඊයේ අත්අඩංගුවට ගත් 60 දෙනා පොලීසි කිහිපයක රැඳවීම සැක සහිතයි – නීතිඥ නුවන් බෝපගේ

මාස 2කට ආසන්න කාලයක් වසා දමා තිබූ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළි විවෘත කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත්...

ජනතාවටත් ‘මැතිවරණ නැත්තම් බදු ගෙවන් නෑ’ යන ස්ථාවරයට යන්න වෙනවා – පුබුදු ජයගොඩ

මැතිවරණය නීත්‍යානුකූලව කැඳවා නැතිනම් එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයට අලියා ලකුණින් නාමයෝජනා භාර දුන්නේ ඇයි දැයි කියා ප්‍රශ්න කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ...

බෙහෙත් පෙත්තක්වත් නැති රෝහල්වලට තවත් වියදම් අඩුකරන්නැයි උපදෙස්

මේ දිනවල රටේ ප්‍රමුඛ ගැටළුවක් වී ඇත්තේ ඖෂධ හිඟයයි. අත්‍යවශ්‍ය ඖෂධ බොහොමයක් රට තුළ නොමැති අතර රෝහල්වල සැත්කම් පවා නතරවන තත්ත්වයක් උද්ගතව තිබේ. මේ...

අක්ෂි කාචවලත් හිඟයක්

රජයේ රෝහල්වලට අවශ්‍ය අක්ෂිකාච ගෙන්වීම තවත් මාස හයක පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග කියයි. ඉදිරිපත්වූ මිල ගණන් යටතේ අක්ෂිකාච...

විමලවීර දිසානායකට ලක්ෂ දෙකහමාරක බේත් නොමිලේ, සාමාන්‍ය ජනතාවට පැනඩෝල් පෙත්තවත් නැහැ

පෙබරවාරි 21 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඳවා තිබුණු මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ගෙන් මාධ්‍යවේදියෙක් රටේ පවතින ඖෂධ හිගය පිළිබඳව...

රනිල් පාර්ලිමේන්තුව විසුරුවයිද?

2023 පාළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති මෙවන් අවස්ථාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහාමැතිවරණයක් පවත්වයිද යන්න සැකය ඇතිව තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසය ගත්විට...

බදු ප්‍රතිපත්තිය කඩාකප්පල් වුනොත් IMF යන්න වෙන්නෙ නැහැ – රනිල්

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම...

පාඩු ලබන බව කියා ලංගමත් පෞද්ගලීකරණය කරයිද?

ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන ඩිපෝ ආයතන පෞද්ගලික අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකට ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ...

Popular