Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
තෙල් මිල, ජල බිල ඉහළ යද්දී අඩුවෙන උද්ධමන විජ්ජාව
දේශීය පුවත්
August 3, 2023
රටේ උද්ධමනය සියයට 6.3ක් දක්වා පහත බැස ඇතැයි නිවේදනය කළ දිනයේම තෙල් මිල වැඩිවිය. ඊට දින දෙකකට පසු එනම් ඊයේ දිනයේ ජල විදුලි බිල...
විල්පත්තු විනාශය ඉක්මන් කෙරෙන තවත් තීන්දුවක්
දේශීය පුවත්
August 2, 2023
මේවනවිට විල්පත්තුව සම්බන්ධයෙන් නැවත අවධානය යොමුවී තිබෙන්නේ අවුරා ලංකා සමාගම විසින් කෝමාරිකා වගාකරන මුවාවෙන් එහි ප්‍රේරණ කලාපයේ විශාල පරිසර විනාශයක් සිදුකරමින් තිබීම නිසයි. මීට පෙර...
ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා ජනතාවගේ විශ්‍රාම අරමුදල්වල අගය සියයට 50න් පහළට – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය
දේශීය පුවත්
July 31, 2023
කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීම, විශ්‍රාම වැටුප් කප්පාදුව හා පෞද්ගලීකරණය යන ආණ්ඩුවේ මෑතකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා....
වසර 200ක මූලයන් සොයා යන පා ගමන
දේශීය පුවත්
July 31, 2023
මෙරට කඳුකරයේ වතුවල සේවය සඳහා මීට වසර දෙසීයකට පෙර මෙරටට ගෙන එන ලද දෙමළ ජනයා කඳුකරයට රැගෙන ආ මාර්ගය ඔස්සේ පා ගමනක් සංවිධානය කර...
ප්‍රමිතියෙන් තොර ඖෂධ 65ක් භාවිතයෙන් ඉවත් කරලා – ඖෂධ ගෙන්වන්න අනුමැතිය දුන් අය කෝ?
දේශීය පුවත්
July 31, 2023
මෙම වසරේ මේ දක්වා ගත වූ මාස 7 තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය...
යුක්තිය ඉල්ලා උතුරු – නැගෙනහිර ජනයා හර්තාලයක: යාපන විශ්වවිද්‍යාල සිසුනුත් එක් වෙයි
ආර්ථික
July 28, 2023
උතුරු - නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට දැවැන්ත හර්තාලයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ, කොක්කුතුඩුවායි ප්‍රදේශයේ හමු වූ සමූහ මිනීවළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලමින් සහ...
ඩොලර් බිලියන 3.9ක හිලව්වට ලංකාව ඉන්දියාවට බිලිදෙයිද?
දේශීය පුවත්
July 24, 2023
පසුගිය 20වනදා ඉන්දියාවේ දෙදින සංචාරයක් සඳහා පිටත්ව ගිය රනිල් වික්‍රමසිංහ එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන...
ඖෂධ ප්‍රශ්නය ගැන කතා කරන සෞඛ්‍ය සේවකයන්ගේ කට වහන්න නව චක්‍රලේඛයක්
දේශීය පුවත්
July 22, 2023
දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කරන සියලුම නිලධාරීන්ට එරෙහිව විනායානුකූල ක්‍රියාමාර්ග දියත් කරන බව දැනුම්දෙමින් සෞඛ්‍ය ලේකම් එස්.ජනක චන්ද්‍රගුප්ත චක්‍රලේඛයක් නිකුත් කර...
ප්‍රතිපාදන කොමිසම වෙනුවට අධ්‍යාපන පෞද්ගලිකරණය වෙනුවෙන් නව කොමිසමක්
දේශීය පුවත්
July 22, 2023
උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කර ඒ වෙනුවට "ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව'' නමින් නව ආයතනයක් ස්පිථාත කිරීමට නිර්දේශ කර...
ඉරාජ් – අරගලයෙන් පසු ලෝකයට සාදරයෙන් පිළිගනිමු
කලා
July 21, 2023
ජූනි 28 වෙනිදා පැවැත්වීමට නියමිත රඟහල සංගීත ප්‍රසංගයට සම්බන්ධවීම කසුන් කල්හාර සහ උමාරා ප්‍රතික්ශේප කර තිබෙනව. ඒ එම සංගීත ප්‍රසංගයේ සංවිධායකවරුන් මුලින් පැවති එකඟතාවයන්...
1
...
147
148
149
...
318
Page 148 of 318
Popular
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර
September 21, 2026
“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය
September 21, 2026
අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්
September 21, 2026