දේශීය පුවත්

බාල බෙහෙත් ගෙන්වූ මහ මොළකරු කැබිනට්ටුවේ

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියේ මහමොළකරු සිටින්නේ කැබිනට් මණ්ඩලයේ බවත් හැකිනම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසත් බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට...

මධ්‍යම අධිවේගී මාර්ගයෙන් නිවාස හානිවූ ජනතාව තොරතුරු කොමිසමට ඇතුළුවීම වළක්වලා

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී නිවාස 400කට අධික ප්‍රමාණයකට සිදු වූ හානි සම්බන්දයෙන් සිදු කරන ලද අභියාචනා විභාගයකට සහභාගී වීමට කුරුණෑගල ප්‍රදේශයේ සිට පැමිණි...

ෆ්ලූස්සි 2023/2025 ඔබගේ පවුලේ කෙනෙකු ගෙන්වා ගැනීමට අදාල අයදුම් පත සකසන්නේ කෙසේද?

පවුල් සහයක සේවකයින් සඳහා ඉල්ලූම් කරන්නේ කෙසේද? මෙය ස්ථීර රැකියා පදනම යටතට ගැනෙන අතර 2023 වසර වෙනුවෙන් 9500ක කෝටාවක් වෙන්කර ඇත. https://portaleservizi.dlci.interno.it/ ලින්ක් එකෙන් අදාල වෙබ්...

කෝප් කමිටුවේ සභාපති ක්‍රිකට් ආයතනයට විකිණිලා ද

මතුව ඇති අර්බුදයට හේතු සෙවීම සඳහා ඊයේ කෝප් කමිටුවට ක්‍රිකට් පාලක මණ්ඩලයට කැඳවා තිබුණා. පැය දෙකකට වැඩි කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී කෝප් කමිටු සභාපති...

මෙවර අයවැයෙන් මෙරට විශාලම පුද්ගලීකරණය සිදුකරනවා – වික්කමසිංහ කියයි

මෙවර අය වැයෙන් මෙරට විශාලම පුද්ගලීකරණය සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බවත්, දේශපාලනයකින් තොරව රටේ...

රම්සි රසීක් අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ අයිතිවාසිකම් කඩවෙලා – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වන්දි ගෙවන්නත් නියෝග

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ දේශපාලන විචාරකයෙකු වන රම්සි රාසික් හෙවත් මොහොමඩ් රාසික් මොහොමඩ් රම්සි අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති...

රාජපක්ෂලා විතරද?

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය,...

මේ අයවැයට අනුව ලබන වසරේ හැම පවුලක්ම වැඩිපුර ලක්ෂ එක හමාරක් බදු ගෙවන්න වෙනවා – සුජිත් කුරුවිට

ආණ්ඩුව 2024 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අය වැය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින් අද (14) පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි....

ජනතාවගේ බලය සවිමත් කළ වහාම අපි මේ විනාශකාරී පාලනය පරාජය කරනවා!

“34වන ඉල්මහ විරුවන් සමරන්න මෙහි රැස්ව සිටින අප මේ ගෙවමින් සිටින්නේ ලංකාවේ වගේම ලෝක දේශපාලනයේ සන්ධිස්ථානයකයි. - පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්...

අයවැයෙන් අරමුදල් බෙදී ගිය හැටි

2024 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (නොවැම්බර් 13) රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය. මෙවර අයවැය යෝජනාවලින් ප්‍රධාන වියදම් සඳහා මුදල්...

Popular