Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
කට වහන නීතිවලට එරෙහිව සිවිල් සංවිධානවල විරෝධය
දේශීය පුවත්
January 21, 2024
ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති ‘ඔන්ලයින්‘ පනත් කෙටුම්පත ඇතුළු මර්දනකාරී පනත් කෙටුම්පත් වලට විරෝධය පළ කරමින් සිවිල් සමාජ සංවිධාන, විද්වතුන්...
ආණ්ඩුවෙන් බියගුළු ක්රියාමාර්ගක් – විදුලි සේවකයන් 66කගේ වැඩ තහනම්
දේශීය පුවත්
January 20, 2024
වැඩ තහනම් කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සංඛ්යාව 66 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදුලිබල මණ්ඩලය ප්රතිව්යූහගත කිරීමට එරෙහි ව විරෝධතාවේ නිරත වූ විදුලි සේවකයන්...
පාස්කු ප්රහාරය ගැන ජනාධිපති කොමිසමට ලබාදුන් වැදගත්ම සාක්ෂි 4ක් හෙළි වෙයි
දේශීය පුවත්
January 20, 2024
පාස්කු ප්රහාරය ගැන සෙවූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර, වර්තමාන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, රාජ්ය බුද්ධි සේවයේ වත්මන්...
සිවිල් ඇඳුමින් වාහන නවත්වන්න එපායැයි දේශබන්දුගෙන් උපදෙස්
දේශීය පුවත්
January 20, 2024
පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නවඋපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන...
‘ UN හියුමන් රයිට්ස් ලියුම තුට්ටු දෙකකට ගණන් ගන්නේ නෑ’ – පොලිසිය බාර ඇමති
දේශීය පුවත්
January 20, 2024
යුක්තියේ මෙහෙයුමේ දී මානව හිමිකම් උල්ලංඝනය වන බවට නිසි සොයා බැලීමකින් තොරව නගන චෝදනා ප්රතික්ෂේප කරන බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ...
කළු ජැකට් එකක් දාගත්ත එකෙක් මහ රෑ අත දැම්මම අපි නවත්තන්න ඕනද?
දේශීය පුවත්
January 19, 2024
පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ ක්රියාකලාප හේතුවෙන් සමාජයේ ජීවත් වන සිවිල් ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතා පිළිබඳ දිනෙන් දින වැඩිවශයෙන් වාර්තා වෙමින් ඇති පසුබිමක ඉතා ඛේදජනක...
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්යස්ථානයේ රැඳවියන් පළා යාමට හේතුව හමුදාවේ පාලනයද?
දේශීය පුවත්
January 17, 2024
ශ්රී ලංකාව තුළ මත්ද්රව්යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපන ක්රියාවලිය සාර්ථකව සිදුවනවා ද යන්න සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබේ. ඒ, එවැනි...
ප්රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළට
දේශීය පුවත්
January 17, 2024
යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල ප්රදේශ වල වායූ ගුණාත්මකභාවය තවදුරටත් පහළ වැටි ඇති බව මධ්යම පරිසර අධිකාරිය පවසනවා. ඉන්දයාවේ සිට හමාගෙන එන සුළංවල බලපෑම මත...
CID මුල් පුටුවට මූල්ය වංචා චෝදනා එල්ල වූ නිලධාරියෙක්
දේශීය පුවත්
January 16, 2024
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව ප්රධානියා ලෙස නියෝජ්ය පොලිස්පති රොහාන් ප්රේමරත්න පත්කර තිබේ. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිසිය විෂය බාර ඇමති ටිරාන් අලස් විසින්...
ආණ්ඩුව සහ සෞඛ්ය වෘත්තීය සමිති අතර සාකච්ඡා අසාර්ථකයි
දේශීය පුවත්
January 16, 2024
මුදල් අමාත්යවරයා සහ සෞඛ්ය වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (16) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවත් සෞඛ්ය වෘත්තීය සමිතිවල යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා...
1
...
132
133
134
...
323
Page 133 of 323
Popular
හෝමාගම පොලිසියේදී සිදුවූ ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ තහනම්
October 29, 2026
කාවන්තිස්සගේ පස්චාත් මරණ පරීක්ෂණය
October 29, 2026
වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි
October 28, 2026