Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
පොන්නාවේලි සිමෙන්ති කර්මාන්තශාලාවට එරෙහි අරගලයට පැමිණි ඩග්ලස්ව ගම්වැසියන් පන්නා දමයි
දේශීය පුවත්
April 6, 2024
කිලිනොච්චිය, පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොන්නාවේලි හා කිරාංචි ප්‍රදේශයන්ගේ ඉඩම් සිමෙන්ති කර්මාන්තශාලාවකට හුණුගල් ලබා ගැනීමට ලබාදීමේ සුදානමකට එරෙහිව පොන්නාවේලි ප්‍රදේශයේ ඊයේ (අප්‍රේල් 05...
අපේ තරුණයන් කුලී හමුදාවන්ගේ ගොදුරක් වන්නට පෙර – සමන්සිරි හේරත්
දේශීය පුවත්
April 6, 2024
විරැකියාවට පිළිතුරක් ලෙස යුද හමුදාවට සම්බන්ධ වීම මීට දශක දෙකකට ඉහතදී මෙරට තරුණයන්ගේ තෝරා ගැනීම බවට පත්වී තිබුණි.එකල පාලකයෝ කියා සිටියේ සියලු ප්‍රශ්නවලට හේතුව...
ජනතාව මත බදු බර පැටවීම පාර්ලිමේන්තුව අනුමත කරයි
දේශීය පුවත්
April 2, 2024
වැට් බදු ප්‍රතිශතය සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට යෝජනා කළ නියෝගය වැඩි ඡන්ද 36 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ. ඊට පක්ෂව මන්ත්‍රීවරුන්...
රනිල්ගේ බැංකු සංශෝධන පනතට ආණ්ඩු පක්ෂයේ විරෝධය
දේශීය පුවත්
April 2, 2024
බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දැක්වීමට නම් කෙරුණු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ...
ඩාලි නැවේ තිබූ ද්‍රවය ගැන මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් නැහැ
දේශීය පුවත්
April 2, 2024
අමෙරිකාවේ බැල්ටිමෝර් වරාය ආසන්නයේ ෆැන්සස් ස්කොට් යතුරු පාලමේ ඉකුත් 26 වනදා ගැටුණු, ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ ‘ඩාලි’නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු ද්‍රව්‍ය...
අර්ජුන් ඇලෝසියස්ලා නොගෙවූ බදු ගෙවන ලෙස දුන් අධිකරණ නියෝගයත් නොතකා හැරලා
දේශීය පුවත්
April 2, 2024
අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමෙන් රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක(3,555,488,597.00) වැට් බදු ගෙවන ලෙස 2023 වසරේ අධිකරණ නියෝගයක් තිබියදීත් එය තවමත් ගෙවා නොමැති...
ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විශ්‍රාමික අරමුදල්වලට අත තැබූ එකම රට ලංකාවයි – වාර්තාවක් හෙළිකරයි
දේශීය පුවත්
April 1, 2024
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය (DDR) වෙනුවෙන් වැඩකරන ජනතාවගේ විශ්‍රාමික අරමුදල් පමණක් පාවිච්චි කළ එකම රට ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ වාර්තාවක් උපුටා දක්වමින් වෙරිටේ...
තෙල් මිල අඩුවීමෙන් බහුතර ජනතාවකට සහනයක් නෑ
දේශීය පුවත්
April 1, 2024
අති බහුතරයක් දෙනා භාවිතා කරන ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය නොවීම සහ 95 පෙට්‍රල් ලීටරයක් රු.7කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රු.72 කින් පහළ දමා තිබීම...
මෛත්‍රීපාල, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාව බව කියලා
දේශීය පුවත්
April 1, 2024
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාව බව මෛත්‍රීපාල සිරිසේන පවසා ඇතැයි 'සන්ඩේ ටයිම්ස්' වාර්තා කර තිබේ. සමගි ජන බලවේග පාර්ලිමේන්තු...
රුසියාවේ යුද්ධයට යන ලාංකික සෙබලුන් ලංකාවේ කීර්තිනාමයට හානියක්ලු
දේශීය පුවත්
April 1, 2024
නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් රුසියාවේ...
1
...
115
116
117
...
318
Page 116 of 318
Popular
” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම
September 23, 2026
පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට
September 23, 2026
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්
September 23, 2026