දේශීය පුවත්

ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණය තියයිද?

සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් පළමුව...

විදුලි බල පනතට එරෙහිවන්නේ ඇයි?

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව විදුලි බල මණ්ඩල පනතට එරෙහිව කම්කරු අරගල මධ්‍යස්ථානය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. ඒ අවස්ථාවේ අදහස් දක්වමින් කම්කරු අරගල...

තරුණයින් 11ක් පැහැරගත් නඩුවෙන් වසන්ත කරන්නාගොඩගේ නම ඉවත් කිරීමේ උත්සාහයක්

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව, මැයි 09 වෙනිදා කොළඹ, අලුත්කඩේ අධිකරණ සංකීරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් සිදු කළා. ඒ, 2008දී නාවික හමුදාවේ කප්පං කල්ලියක් පුද්ගලයින් 11දෙනෙකු පැහැරගෙන...

VFS Global වෙතින් දැවැන්ත දත්ත මුදාහැරීමක් ගැන හෙළිදරව්වක්

ආන්දෝලනයට තුඩු දුන් කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ ගෝලීය වීසා සැකසුම් සේවාව වන VFS Global වෙතින් සිදු වූ දැවැන්ත දත්ත...

කුලි හේවායන් වීම ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක් – ශවේන්ද්‍ර සිල්වා

ශ්‍රී ලාංකීය හමුදාවන් නියෝජනය කළ විශ්‍රාමිකයින් කිහිප දෙනෙක් විවිධ විදේශීය කුලී හේවා කණ්ඩායම් නියෝජනය කිරීම සදහා විදෙස් රාජ්‍යයන් වෙත යෑම සම්බන්ධව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සිය...

වසර 03කදී කෝටි තුනකට රතු බිල්

විදුලිය නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් 2022 සිට 2024 දක්වා රතු බිල් තුන් කෝටියකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන...

වතු කම්කරුවන්ට තවමත් 1700 දිනක වැටුප නැහැ – විශාලතම තේ අපනයනකරු ලංකාවේ තේ සමාගමක්

ලොව විශාලතම තේ සමාගම වන LIPTON Teas and Infusions හා ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුමට අනුව LIPTON Teas and Infusions...

අවුරුදු 20කට අදානි සමාගමෙන් විදුලිය මිලදී ගන්න අනුමැතිය

වසර 20ක කාලය සදහා ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. අනුමැතිය හිමිව ඇත්තේ මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල...

රටේ රැකියා විරහිත තරුණයන් කුලී හමුදාවලට ගාල් කිරීමේ ජාවාරමක් තියෙනවා – කෝෂිලා හංසමාලි

ලංකාවේ රැකියා විරහිත තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් පිට රටවල කුලී හමුදාවලට විකිණීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව Youth for Chenge සංවිධානය පවසයි. මේ ජාවාරම්කරුවන් විවිධ ප්‍රතිලාභ...

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ප්‍රතිපාදන සහිතව වෛද්‍ය ආඥා පනත සංශෝධනයට අනුමැතිය

පෞගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන සැපයෙන බව සිතිය හැකි වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ . ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය...

Popular