දේශීය පුවත්

මිරිසුවිල් සමූහ ඝාතකයා නිදහස් කිරීම ගැන ගෝඨාට නොතීසි

2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් 8 දෙනෙකු කපා කොටා මරා දැමීමේ...

ප්‍රසන්න කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පහර කෑ සේවකයාට සාධාරණය ඉෂ්ටවේද?

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පසුගිය අඟහරුවාදා අලුයම ගුවන් තොටුපළ සේවකයෙකුට තර්ජනය කරමින් පහර දෙන ආකාරය ඇතුලත් වීඩියෝ පටය තවමත් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තියෙනවා....

අදානි සුළං බලාගාර ගිවිසුමෙන් වසරකට බිලියන11ක පාඩුවක්

අදානි සමාගමේ සුළං බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අත්සන් කර තිබෙන මිල ගණන් පිළිබඳ ගිවිසුම් වෙනස් නොකළ හොත් වසරකට රුපියල් බිලියන11කට අධික මුදලක් රටට...

රනිල් හොරු අල්ලන්න අලුත් නීති 75ක් ගෙනත්ලු

ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද හොරු ඇල්ලීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය වසර දෙක තුළ නව නීති රැසක් ගෙන ආ බව රනිල් වික්‍රමසිංහ...

‘මන්ත්‍රීවරුන්ට හිඟාකාලා ජීවත්වෙන්න බැ’ -හර්ෂ ද සිල්වා

මන්ත්‍රීවරුන්ට මිනිස්සුන්ගෙන් හිඟාකමින් ජීවත්විය නොහැකි බවත් මන්ත්‍රීට අවශ්‍යනම් වාහන ලබා දිය හැකි බවත්, එසේ නොවුනහොත් හොරකම් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ...

අධිකරණවල ළමා අපයෝජන නඩු විසි දහස ඉක්මවා ගොඩ ගැහිලා

මෙරට අධිකරණවල පවතින නඩු වලින් 20,075ක් පමණ ළමා අපයෝජන නඩු බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙනවා. පසුගිය වසරේ ජූලි 31 වැනිදා වන විට මෙරට මහාධිකරණවල ළමා...

මියගිය ඥාතීන් සිහිකිරීමත් අරහං ලංකාවේ පොලීසිය

ලංකාවේ පොලීසියේ අලුත්ම රාජකාරිය වී තිබෙන්නේ යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිකිරීම සඳහා කෙරෙන සැමරුම්වලට බාධා කිරීමයි. පසුගිය 12 වැනිදා රාත්‍රියේ සාම්පූර් ප්‍රදේශයේදී පිරිසක් විසින්...

මහජන ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් මුදල් කාරක සභාව මග හරියි

කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඊයේ (14) කැඳවා...

මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් විතරක් මදිලු, රක්ෂණ ආවරණයකුත් ඕනලු !

මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය (10) වැනිදා සිකුරාදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ. එහිදී...

දෙහි මිල ඉහළ නැගීමේ වාසිය ගොවීන්ට නැහැ

නාගරික ප්‍රදේශවල දෙහි මිල අහස උසට නැග තිබියදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දෙහි වගා කළ ගොවීන් තම නිෂ්පාදන සඳහා හොඳ මිලක් නොමැතිකමින් දැඩි අසීරුතාවයකට පත්ව සිටින...

Popular