දේශීය පුවත්

වතු සමාගම් දැඩි තීරණයක – ඇමති කිව්වා දේ ක්‍රියාත්මක කරයිද?

රජය යෝජනා කළ පරිදි වතු සේවකයින් සඳහා ඉදිරිපත් කළ රුපියල් 1,700ක වැටුප් වැඩිවීම ලබාදිය නොහැකි බව තේ වතු හිමියන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන්...

යුක්ති මෙහෙයුම – 20ක් පොලිස් අත්අඩංගුවේදී මිය ගිහින්

යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 20 දෙනෙකු පොලිස් අත්අඩංගුවේදී මියගොස් ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල...

ගෝල්ෆේස් එකේ බලෙන් කානිවල් දාලාලු

කොළඹ ගාලුමුවදොර පිටිය ලබාදෙන්නේ ආගමික කටයුතු සඳහා පමණක් බව තීරණය කර තිබියදී පිරිසක් විසින් දේශපාලන බලය පාවිච්චි කරමින් සැණකෙළියක් පවත්වා ඇති බව ලංකාදීප වාර්තා...

විමල්, උදය, වාසු, දිලිත් එක සන්ධානයක

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. ‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ යන...

වඩා බලපෑම් සහගත මැදිහත්වීමකට ලංකාවේ ජීවත් වන ඔබේ මිනිසුන් මීට සම්බන්ධ විය යුතුයි – වසන්ත මුදලිගේ 

ඉතාලියේ ලාංකිකයන් මුහුණ දී සිටින  ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රය බවට පරිවර්තනය කරගන්නට බැරි ගැටළුවේ වැඩි වගකීම දැරිය යුත්තේ ශ්‍රී ලංකා රජයයි .මැයි...

ප්‍රමිතියෙන් යුත් ඖෂධ සැපයීමක් සඳහා දුන් විගණන නිර්දේශ ක්‍රියාත්මක කර නෑ

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීම හා බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා 2018 දී ලබාදුන් විගණන නිර්දේශ 47 ක් වසර හයකට වඩා කාලයක්...

මෙරට ප්‍රධාන අපනයන ගැනුම්කරුවන් අතර ඉන්දියාව දෙවන තැනට

ඉකුත් වසර ගණනාවක්ම අඛන්ඩව මෙරටට වැඩිම අපනයන ආදායමක් ලබාදුන් ඇමෙරිකා එක්සත් ජනපදය 2023 වසරේද මුලු අපනයන ආදායමෙන් සියයට 23.2 ක ප්‍රතිශතයක් ලෙස ඇමෙරිකා එක්සත්...

රනිල් උතුරේ ඡන්ද ප්‍රචාරක මෙහෙයුමක

මාතලේදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උළලේ සමාරම්භක උත්සවයට සහභාගීවීම හදිසියේ අවලංගු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරේ සංචාරය කරමින් ගෙවී ගිය දින දෙක පුරා උතුරේ ජනතාවට...

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් දෙවැනි වරටත් මුදල් කාරක සභාව මග ඇරලා

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කමිටුව හමුවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණෙන බවට සඳහන්...

2023දී අපේක්ෂිත බදු ආදායම උපයා ගැනීමට බැරි වෙලා

2023 වර්ෂය තුළ රජයේ අපේක්ෂිත බදු ආදායම ලබා ගැනීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ...

Popular