Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
ඉතාලියේ
නොවැම්බර් මාසය වෙනුවෙන් නිකුත්වෙන අලුත්ම (BS) Permessi di Soggiorno නාමලේඛනය.
ඉතාලියේ
October 29, 2021
2021 නොවැම්බර් 2 දා සිට දෙසැම්බර් 3 වැනිදා දක්වා BRESCIA QUESTURA ආයතනය විසින් නිකුත් කරනු ලබන Nuovi Permessi di Soggiorno නාමලේඛනය. මෙම නාම ලේඛනය මෙතනින්...
ජන ඝාතන ඊශ්‍රායලයට එරෙහිව නැගී සිටිමු – ඉතාලි ජනතාවගේ විරෝධය එල්ල වේ
ඉතාලියේ
May 16, 2021
ඊශ්‍රායල් පලස්තීන ගැටුම නැවත වර්ධනය වීම අද ලෝකයේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වී තිබෙනවා. මේ ගැටුම තුළ ඊශ්‍රායලය පලස්තීනය ට එරෙහිව සිද්ධ කරන ජනඝාතනය ප්රගතිශීලී...
කොවිඩ් -19 හේතුවෙන් මියගිය අය සැමරීමේ ජාතික දිනයක් ඉතාලියට
corona
March 18, 2021
මාර්තු මාසේ 18 වනදා කොවිඩ් -19 වසංගතයට ගොදුරුව මියගිය වූවන් සිහිපත් කිරීමේ ජාතික දිනය ලෙස නම් කිරීමට ඉතාලි රජය කටයුතු කර තිබේ. 2021 මාර්තු...
ඉතාලිය ජර්මනිය ප්‍රංශය ඇස්ට්‍රාසෙනෙකා එන්නත ජනතාවට ලබාදීම අත්හිටවයි
corona
March 15, 2021
වැඩිවෙමින් පවතින අතුරු ආබාධ සහ මරණ හේතු කරගෙන අද වන විට ඉතාලිය ප්‍රංශය ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් ගණනාවක්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත තාවකාලිකව එම රටවල එන්නත්...
වසර ගනනාවක දුෂ්කර අරගලයක තවත් ජයක්
ඉතාලියේ
March 11, 2021
Fedarazione Delle Associazione Bresciane per Immigrazione සංක්‍රමණිකයින් සඳහා බ්‍රෙෂියා සංගම් සම්මේලනය ෆාබි යනු බ්‍රෙෂියා පලාත තුල වාසය කරන විවිධ රටවලට අයත් සංක්‍රමණිකයින් විසින් ගොඩනගාගෙන තිබෙන සංවිධානන්හි...
ලාභය වෙනුවෙන් වසංගතය පාවිච්චි කිරීමට එරෙහිව
ඉතාලියේ
March 10, 2021
එන්නත පොදු අයිතියක් ලෙස පිළිගනු මාර්තු 11 යුරෝපා විරෝධතා දිනයට අපේ සහය කෝවිඞ් 19 ලෝක වසංගතයක් ලෙස ප්රකාෂයට පත්කර මාර්තු 11 දිනට වසරකි. එහෙත් වෛරසය...
රටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගසාකෑමට සහ මුහුණපාන ගැටලුවලට එරෙහිව ඉතාලිය තුළ විරෝධතා
ඉතාලියේ
March 6, 2021
විදෙස්ගත ලාංකීය ශ්‍රමිකයින්ගේ ගැටලූ වහා විසඳනු නිදහසේ ලංකාවට යන්නට නොහැකිවීම තානාපති කාර්යාලයේ ලියාපදංචිවීමේ ක්‍රමවේදයේ ඇති අක්‍රමිකතා ගුවන් ටිකට්පත් මිල අධික වීම පීසීආර් සඳහා ගෙවන්නට වන අසාධාරණ මිල නිවසේ නිරෝධායනය...
2050 දී අවසන්වීමට නියමිත සනතෝරියා වැඩසටහන
corona
March 5, 2021
පසුගිය මාස 6 ටම සර්ජෝර්නෝ ලබා දීමට අදාල ලේඛනගත කටයුතු සිදු කොට ඇත්තේ අයදුම්පත් වලින් 0.71% ක් පමණයි. මීට මාස 6 කට පෙර ඉතාලියේ නීත්‍යානුකූල...
ස්මාර්ට් වී තිබෙන විදෙස්/රාජ්‍ය සේවයේ පගා ගැහිල්ල
ඉතාලියේ
March 2, 2021
කථාව ආරම්භ කරන්නේ කොතනින්දැයි ගැටලූවකි. ඒ තරමට ප්‍රශ්න ගොඩගැසී ඇත. කොරෝනා වසංගත තත්වයක් තුල පවා ගසා කන්නේ කෙසේදැයි මාන බලනවුන් හැම තැනමය. එයට හේතුව...
ස්මාර්ට් වී තිබෙන විදෙස්/රාජ්‍ය සේවය
ඉතාලියේ
February 26, 2021
මේ කථාව විදෙස්ගත ලාංකීය ශ්‍රමිකයා මැදිවී සිටින ගැටලූ රාශියක් පිළිබඳවය. කථාව ආරම්භ කරන්නේ කොතනින්දැයි තෝරාගැනීමට අපහසු ආකාරයට ප්‍රශ්න ගොඩගැසී ඇත. වසංගත තත්වයක් තුල තම...
1
...
3
4
5
...
8
Page 4 of 8
Popular
September 26, 2026
මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .
September 26, 2026
රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…
September 26, 2026