විශේෂාංග

ජාතික විරෝධතා දිනයට සමගාමීව හැටන් කම්කරුවෝ ද වීදි බසිති !

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ජන පීඩක ආණ්ඩුව පන්නා දැමීමේ ජන සටනට සහය පල කරමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව ඊයේ දීප ව්‍යාප්ත කළු විරෝධතා...

මධ්‍යම පාන්තිකයිනි,

එදා වේල වෙනුවෙන් දහඩිය වගුරන පහළ සමාජ ස්ථරයට මේ මොහොතේ ශිෂ්ටත්වය ඉගැන්වීමට යෑම තේරුමක් නැත. ඔවුන්ට මේ පීඩනය දැනෙන්නට පටන් ගත්තේ ඔබට දැනුණාට වඩා...

ලංකාවේ අනාගතය සහ දේශපාලන සිනාරියෝ

ලංකාවේ අනාගතය සහ දේශපාලනය තුල සිනාරියෝ ගොඩනැංවීම අරගලයේ කෙටි සටහන් ලෙස ලියන්නට බොහෝ මාතෘකා හෝ වැදගත් යැයි හිතෙන හෝ අදහස් බොහොමයක් ඇතැත්, ගෝටා ගෝ හෝම්...

කුසගින්නට උණ්ඩයෙන් උත්තර දීම පිළිකෙව් කරමූ!

අද කෑගල්ල, රඹුක්කන ප්‍රදේශයේ පැවැති ජන උද්ඝෝෂණයට පොලිසිය යොදවා වෙඩි තබා ඇති අතර එහිදී එක් අයෙකු ඝාතනයට කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිල වශයෙන්...

රටම අවුළන තෙල් – සතර අත විරෝධතා

රටම අවුළන තෙල් - සතර අත විරෝධතා ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රට පුරා විරෝධතාව පැවැත්වෙමින් ඇති අතර මේ විට රඹුක්කන ටයර් පිලිස්සීම...

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතිය යුතුද?

ශ්‍රීලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටකි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටවූයේ අන්තර් යුද සමයේ ලෝකයේ රටවල් අතර පැවති අසීමිත තරගකාරීත්වය ලෝක...

මාවත් දෙකක්, ජනතා අභිලාෂයක් සහ හතලිස් ඇඳිරියක්

අපේ පරම්පරාව, ඒ කියන්නේ යටත් විජිත පාලනයේන් පස්සේ ඉන්න දෙවැනි කණ්ඩායම. තවත් විදිහකට කිව්වොත්, 1971 අරගලයෙන් පස්සේ ඉන්න කොටස. අපිට කලින් පරම්පරාව කියන්නේ මේ...

විනෝදයක්, කානිවල් එකක් කියා බණින අරගල බිම 

ස්ථිර අරගල බිමක් නිර්මාණය කරගෙන මුළු රටකම මිනිසුන් තමන්ට හැකි පමණ, හැකි විට ඇවිදින්, අරගලයට දායකත්වය සපයන රටක් වේ නම් එය ඉතිහාසයට එක් කළේ...

ගෝල්ෆේස් සටනෙහි, රාජ්‍ය මංකොල්ලකාරීත්වය පෙනේ රාජ්‍ය අපාරාධකාරීත්වය කෝ ?

වත්මන් මහජන නැගීටීම අවසන් විය යුත්තේ කෙසේ දැයි යෝජනා කරන 'සටන් පුවරුවකට' අදාලව (මෙහි වන) ට්වීට්ටුව්ස්කට, අද උදේ මම ප්‍රතිචාර දැක්වීමි. මා කීවේ, මේකී...

දේශපාලන තක්කඩියන්ගේ අවසාන නවාතැන්පොළත් විසකුරු ජාතිවාදයම ය.

2005න් ඇරැඹි රාජපක්ෂ යුගයේ රාජ්‍ය දෘෂ්ටිවාදය අනෙකක් නොව ජාතිවාදය හා ආගම් වාදයයි. 2009 කූටප්‍රාප්තිය සටහන් වී, එහෙත් රාජ්‍ය බලය රැකගැනීම උදෙසා එතැනින් අවසානය සලකුණු කරන්නට...

Popular