Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
විශේෂාංග
corona
අරගලය2022
සංවාද
ළමයින්ටත් ප්‍රකාශනයේ නිදහස හිමියි – ළමා ප්‍රඥප්තිය
විශේෂාංග
October 13, 2022
විරෝධතාවලට දෙමාපියන් විසින් ළමුන් රැගෙන යාම සහ විරෝධතාවලදී ළමුන්ට හිංසා කිරීම යන කරුණ සම්බන්ධයෙන් මේවනවිට සංවාදයක් මතුව තිබේ. මෙම තත්ත්වය උද්ගත වූයේ පසුගිය දිනවලදී...
නැටුම
අරගලය2022
October 12, 2022
නැටුම් ටීච කොහොමත් නැටුමට දක්ෂය.ඈ නැටුමේ ශාස්ත්‍රීය පදනම දනී.ඒ නිසා ඇගේ නැටුමේ හරයක් ඇත. විද්‍යාව ටීච නටන්නේ ශාස්ත්‍රීය පදනම මතම නොවේ.ඇයට රිද්මය ඇත්නම් නැටවෙනු ඇත.හරයට...
ජීවිතයම බරක් ය.
විශේෂාංග
October 10, 2022
ආර්ථික බර,සංස්කෘතික බර,දේශපාලන බර ,මානසික බර මේ ඔක්කොම ජීවන බරය.මේ අස්සට බැතිබරවීම එක්තරා විඳියකට මානසික බරකි. ව්‍යාධියකි. අවසන විකාරයකි. අඩක් නිමි ගෙවල්වල දිව එළියට දාගත් යක්...
රනිල් රාජපක්ෂගේ පොලිස් මැරයෝ මහජනතාවගේ නිදහස උල්ලංඝනය කරයි.
අරගලය2022
October 9, 2022
අද ගාලු මුවදොර පිටියේදී පැවති සාමකාමී උද්ඝෝෂණයට පොලිසිය මැදිහත්ව බාධා කරනු ලැබුවා. පොලිසිය විසින් උද්ඝෝෂකයන්ට විසිර යන්න බලපෑම් කළ අතර කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන...
පක්ෂය, මහජන ව්‍යාපාරය සහ පොදු ජනාවබෝධය – සුමිත් චාමින්ද
විශේෂාංග
October 8, 2022
අප මේ පසුකරමින් සිටින්නේ අරගලයේ පළමු අදියර පිළිබඳ ප්‍රත්‍යාවලෝකනයක නිරත විය යුතු මොහොතකි. ඉදිරියේදී තවදුරටත් තීව්‍ර වීමට ඉඩ තිබෙන ආර්ථික අර්බුදයේ ප්‍රහාරය හමුවේ අරගලය නව...
නුතන සිංහල කවියේ දූෂණය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක්
කලා
October 6, 2022
එරික් ඉලයප්ආරච්චි සිය නවතම කාව්‍ය ග්‍රන්ථය වන " ප්‍රොමිතියස් දූපත " පළ කරමින් එහි පසුවදනෙහි අද දවසේ සිංහල කවිය සම්බන්ධයෙන් එල්ල කරන සංක්ෂිප්ත විවේචනය...
මොවුන්ගේ ජීවිතවල වගකීමේ බර මේ සමාජයට හෑල්ලුවට ගන්න බැහැ.
අරගලය2022
October 4, 2022
මම ඊයේ දිනයේදී (2022/10/03) තංගල්ල පැරණි නාවික හමුදා කදවුර තුළ දී අයියව බලන්න ගියා. අයියා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා කියලා හැමෝටම කියන්න කිව්වා. ඒ...
රැකිය යුතු වන බිමක් දෙකඩ කරමින් බිරිඳගෙ සංචාරක හෝටලයට පාරක් කපන රාගම රෝහලේ වෛද්‍යවරයා
පාරිසරික
October 3, 2022
ගල්පොත්තහේන්යාය රජයේ කැලය වන සංරක්ෂණ ජෙනරාල් හා ඉඩම් කොමසාරිස් ජෙනරාල් සහය දෙයි එක් ව වනසයි. කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉලුක්පිටිය ග්‍රාම නිලධාරී වසමේ හොරගල,...
වසන්තලා වගේද ඇලෝසියස්ලා
විශේෂාංග
October 3, 2022
මේවනවිට ජනතා අයිතීන් වෙනුවෙන් හඬ නැගීම නිසා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ශිෂ්‍ය ක්‍රියාකාරී හෂාන් ජීවන්ත, ගල්ඔය සිරිධම්ම හිමි ඇතුළු...
සීලවතීලා
විශේෂාංග
October 3, 2022
එතී ගෙතී හැදුනත් බොහෝ ගැහැනුන් ගස්වලට බර නැත. ඉදල් අරන් කොහු තෝරන් තමන්ගේ මිදුල් නොව අනුන්ගේ මිදුල් ,වතු,උයන්,මාවත් පිසින ගැහැණුන්ද තේ රබර් වතු මැද රබර් මෙන්...
1
...
60
61
62
...
133
Page 61 of 133
Popular
අනුරගේ ආර්ථික පරිවර්තනයේ ‘ප්රතිලාභ’ විඳින මිනිස්සු
November 16, 2026
ටිරාන්ට එරෙහිව මාධ්‍ය සංවිධාන කම්කරු කොමසාරිස්ට ලියයි
November 16, 2026
ගෑස් වැඩිකළ ‘කුමන්ත්රණකරුවන්ට’ එරෙහි පියවරක් නැද්ද?
November 15, 2026