විශේෂාංග

පිසදා හැරීමේ රීතිය. (Wiping-out theory)

ඇත්තටම මම දන්නෙ නෑ මේ තියරිය මේ වෙද්දී ලෝකය තුළ apply වෙන එකක්ද නැද්ද කියලා. අඩුම ගාණේ, මීට කළින් කවුරුන් හෝ සොයා ගත් දෙයක්ද,...

ඇත්තටම අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි?

ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශන රැසක් මේ වනවිට නිකුත් වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ සහ නාමල් රාජපක්ෂ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය බව කියනවා. නමුත් ඒ අතර ව්‍යවස්ථාවේ...

ටිල්වින් අනුර ඇතුළු පිරිසට තවදුරටත් ඉතිහාසය අදාළ නොවේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් අද මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙනවා. මේ මාධ්‍ය හමුවේදී ඔහු අවධානය යොමු කරන කාරණය පිළිබඳව වඩාත් බරපතල විදිහට...

ට්‍රයිඩියොලොජීස් ප්‍රොබ්ලමැතිකය

ජනාධිපතිවරණයට තිබෙන දින ගණන එන්න එන්න ලං වෙනවා. තරඟය එන්න එන්නම තීව්‍ර වෙනවා. රැළි ඇති වෙමින් අඩු වෙමින් වැඩි වෙමින් වෙනස් වෙමින් යනවා. පුරෝකතන...

‘වැඩකරන අපේ විරුවන්’ යළි පැමිණීම!

ජනාධිපතිවරණය ළං වෙත්ම සිදුවෙමින් තිබෙන ප්‍රධාන වෙනසක් වන්නේ දේශපාලනය ඉවත දමා හැඟීම් ආධිපත්‍ය ඉසිලීමය. කොහොමටත් දේශපාලන ප්‍රචාරක රැස්වීම් තුළ ජනතාව සවිඥානක කිරීමේ සම්ප්‍රදායක් පවත්වා ගෙන...

හයින ම්යුලර් (Heiner Müller) ලාංකීය රංග කලාවට වැදගත් වන්නේ ඇයි?

බර්ටල් බ්‍රෙෂ්ට්ගෙන් (Bertold Brecht) පසුව යුරෝපයේ බිහි වූ නාට්‍යකරුවන් අතරින් වඩාත් බලපෑම් සිහිත නාට්‍යකරුවෙකු ලෙස හයින ම්යුලර් හැඳින්වීම නිවරදි ය. ඔහු නැගෙනහිර ජර්මානු නාට්‍යකරුවෙකි....

විකාර කියවන්න එපා බ්‍රෙෂ්ට්

සයිබරේ සැරි සරන ඉ කොළමා අහසෙන් බිමට බැහැලා මේ සැරේ බිම් කොළමක් ලියන්න කියලා කල්පනා කළා. ලියුම් පෙට්ටිය ඇරලා බැලුවම ලියුම් දෙකක්. ඊට අමතරව...

“සිංහල හයිකු” කියන වචනය ටිකක් විවාදාත්මකයි . හයිකු කවිය වචන ඉක්මවා අර්ථ උපදවන කවියක්.

හයිකු කවිය සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක උනන්දුවක් සහ වැඩ කිරීමක් සහිතව වර්තමානයේ ඒ වෙනුවෙන් වෙහෙසෙන කෙනෙකු හැටියට අපට හඳුනගන්න පුළුවන් වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කවියාව . ඔහු...

ත්‍රස්තවාදී මහාවංසය සහ දේශප්‍රේමී සුදු මහත්තුරු

වන්නිලෑ ඇත්තෝ, උත්තර දේසේ මහ ඇත්තෝ, මළය රට මහ ඇත්තෝ, මේ ආදී කොට ඇත්තෝ ගත්තම ඇත්තටම මේ අය “ජනතාව” ද කියන අවුල ඔන්න ඉජන...

රජවරු රජ වන්නේ ඇයි?

1955 පමණ දරුවෙක් ජාන්නි රොදාරිට ඔය පැනය යොමු කරනවා. ඔහු ළමා තරුණ අයගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුවත්පතක විශේෂ අතිරේකයක් පවත්වාගෙන ගියා. ඒ අතිරේකයට...

Popular