පාරිසරික

ගල් ඔය ඊසානදිග අභයභූමිය වනසන ඇමතියා කවුද?

ගල්  ඔය ඊසාන දිග  අභයභූමි රක්ෂිතය ප්‍රදේශයේ  බලහත්කාරයෙන්  මහා පරිමාණ  ඉඩම් අත්පත් කර ගැනීමක් පිළිබඳව වාර්තා වෙනවා. මේ වන විටත්  විශාල ප්‍රදේශයක් හෙළිපෙහෙළි කර...

මුතුරාජවෙල වැනසීමේ මැල්වත්ත සමාගමේ සියලූ සැලැසුම් පරාජය කළ යුතු ය

වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් මීට දශක තුනකට ප‍්‍රථම රුපියල් මිලියන ගණනක් වැය කර සකස් කළ සංරක්ෂණ හා කළමනාකරණ සැලැසුම් සියල්ල විනාශ...

ඒ තමයි සොබා දහම

මං දැකලා තියනවා මේ අවකාශය ඇතුළෙ ඇතැම් වාමාංශික අදහස් දැරූ සහෝදරයන් පවා මේ කෝවිඩ් වෛරසය ඉදිරියේ මිනිසත් බව පිළිබඳ සත්භාවී ප්‍රශ්න නඟනවා.ඒ කියන්නෙ වෛරසයට...

වවිනියාව මාමඩුව වනාන්තරයට තෙවන වරටත් ගිණි තබා වනසයි..

වවිනියාව මාමඩුව කන්ද රජයේ කැලෑ ඉඩමි තෙවන වරටත් 2බ020.10 16 හා 17 යන දෙදින තුල ගිණි තබා විනාශ කර ඇත. වනාන්තරයට ගිණිතැබිම සමිබන්ධව මධ්‍යය...

20 පරිසර ප්‍රශ්නවලට බලපාන්නේ කොහොමද? – සජීව චාමිකර පැහැදිලි කරයි

5/2001 චක්‍රලේඛය අහෝසි කරමින් , ජනතාව අනවරසරයෙන් භුක්ති විඳපු ඉඩම්වල අයිතිය නැවත ලබා දෙන බව පවසමින් ඒ ඉඩම් සමාගම්වලට ලබාදීමේ ක්‍රියාවලිය 20වන සංශෝධනය හරහා...

මල් කතා දෙකක්

මෙි මල් වගාව තියෙන්නෙ චීනයෙ Xinghua, පලාතෙ. කිලෝ මීටර් 6 ක් දක්වා දිගු මල් වගාවෙි විවිධ භුමි කොටස්වලට යන්න නමි යන්න වෙන්නෙ බෝටිටුවකින් නැතිනමි...

ලෝක උරුම හෝර්ටන් තැන්න වැනසීමට අලූත් මඟක්

මෙරට රක්ෂිත ප‍්‍රදේශ වාණිජ පරමාර්ථ මත භාවිතයට ගැනීමට නොහැකි සංකීර්ණ නීති පද්ධතියක් යටතේ පාලනය වීම හේතුවෙන් එම රක්ෂිත ප‍්‍රදේශ භාවිතා කර ආදායම් ඉපයිය නොහැකි...

ඇමසන් වනාන්තරය වේගයෙන් තණ බිමක් බවට පත්වෙනවා – අධ්‍යනයක් හෙළිකරයි

ඇමසන් වැසි වනය එහි සුවිශේෂී ලක්ෂණ සියල්ල අහිමි වෙමින්, එය සැවානා තණ බිමක් බවට පත්වීමට නියමිත බව හෙළිදරව් වී තිබේ. නවතම පර්‍යේෂණ පෙන්වා දෙන...

ඉන්දියාවට ලිසප්‍රියා සිටී අපිට ?

දේශගුණික විපර්යාසයන්ට එරෙහි ඉන්දිය ව්‍යාපාරයට අට හැවිරිදි ලිසප්‍රියා කන්ගුජාම් නායකත්වය දෙයි ලිසප්‍රියා නැමති මෙි පුංචි කෙල්ලට ට්විටර් හි අනුගාමිකයන් 93.දහසකි ෆේස්බුක් අනුගාමිකයන් 20 දහසකි එමෙන්ම...

ඉඩම් අත්පත් කර ගැනීමට කැලෑ ගිනි තැබීම පුරුද්දක් වෙල කැලෑ ඝාතකයාගේ අලුත්ම බිල්ල මාමඩුව කන්ද

වවිනියාව මාමඩුව කන්ද රජයේ කැලෑ ඉඩමි අක්කර 98 මෙි වනවිටගිණි තබා විනාශකර ඇත. ප්‍රදේශයේ බඩ ඉරිගු ඇතුලු වානිජ බොග වගාකිරීමට මෙම අක්කකර ගණනාවක කැලෑ...

Popular