පාරිසරික

ලංකාව අලින්ට සළකන විදිහ ගැන අලුත්ම ඡායාරූප පෙළක්

මෙරට නැගෙහිර පළාතේ කසල අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථානයක් අසලට රැස්ව එහි එකතුවී තිබෙන කසල ආහාරයට ගන්නා වන අලින් රංචුවක් සම්බන්ධ ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය...

ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය හා ලංකාගම මාර්ග සංවර්ධනය

සිංහරාජය ආශ්‍රිත ව පිහිටි ලංකාගම දක්වා මාර්ග සංවර්ධන ව්‍යාපෘති නීති විරෝධී ව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන හේතු ව හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය ජලය...

පරිසර විනාශය සඟවන්න හෙළි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය

පරිසර විනාශයන් පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර විවිධ මාධ්‍ය ඔස්සේ සමාජ ගත කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇතැයි...

මුතුරාජවෙල සංරක්ෂිත අභයභූමියක් නම් මේ බෝඩ් ලෑලි වදින්නේ කාගේ බලයෙන් ද

මුතුරාජවෙල වැදගත් ඇයි ... මැල්වත්ත ඉඩමි සමාගම මුතුරාජවෙිල ඉඩමි කට්ටි කර විකිණිමට යයි. මැල්වත්ත ඉඩමි සමාගම විසින් මුතුරාජවෙිල ඉඩමි බලහත්කාරයෙන් අත්පත් කර ගන සිය ආයතනයේ...

සෝමාවතියේ කොටසක් සහල් ව්‍යාපාරිකයෙකුට බඩ ඉරිඟු වගාවක් සඳහා ලබාදීම ගැන වනජීවීය සහ මහවැලි අධිකාරිය මත දෙකක

පොළොන්නරුවේ ප්‍රකට සහල් ව්‍යාපාරිකයෙකුට බඩ ඉරිඟු වගාවක් සඳහා ලබා දී ඇති සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත් භූමියක අක්කර 100 ක් පමණ මේ වන විට ඩෝසර්...

ලුණුගම්වෙහෙර හස්ති සිර කඳවුර මුදල් නාස්තියක්

‘අලි පුනරුත්ථාපන මධ්‍යස්ථාන’ මිත්‍යාවට නැවතත් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය බිලිගැනීමට ඉඩ නොතබන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර...

අලි අනාරක්ෂිතයි ඉඩම් කොල්ලකරුවන් සතුයි

පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් කි‍්‍රයාකාරකම්...

කඩිමුඩියේ කැළෑ කපන්නේ ඇයි?

කඩිමුඩියේ කැළෑ කපන්නේ ඇයි.. 2030 වෙද්දි ලංකවෙි වනාන්තර 10%.... අපි 2011 වර්ෂයටම අපසු යායුතුය. රටවල් තිස් හයක එකගතාවය මත නිර්මාණය වු ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක...

මිහිකත උණුසුම වැඩි වුනොත් මිනිසා වඳ වීමයි ගැටලුව

පරිසර අර්බූද දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. පරිසර අර්බුදය ප්‍රධාන කොටස්කරුවන් බවට පත්වී සිටින්නේ මිනිසාය. මිනිස් ක්‍රියාකාරකම් හේතුකොටගෙන ලෝකයේම  උෂ්ණත්ව වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා....

කැලෑ කපන වුන්ව අල්ලන්ඩම බෑ හොඳේ

සිංහරාජය, ආනවිලුන්දාව, වනාතවිල්ලුව, නකල්ස්, මොරවැව, හෝර්ටන් තැන්න ඇතුළු ප්‍රදේශ ගණනාවක් පිළිබඳව පසුගිය මාස එකහමාරක පමණ කාලයක් තුළ අපට අසන්න ලැබුණා. මේ හැම නමක්ම සම්බන්ධ...

Popular