පංති රැස්වීමට නාව අම්මාට….

රෝස තොල්පෙති
පාට පිරියම්
කරලා තිවුනා
මූණු හැඩ කර….

කඩා හැලෙනා
දේදුන්න වගෙ
නේක වර්ණෙන්
සාරි ඇඳගෙන…

අම්මලා
හිටියා තමයි
කෙනෙකුට කෙනෙක් උනෙ
නෑ දෙවෙනි වෙන…

අම්ම ආවනම්,

කවුරු උන්නත්
සීදේවිකම
තේරුවොත්
අම්ම ය , පළමු තැන….

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...