Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
කලා
කවිය
ගීතය
වෙනත්
සිනමා
බය හින්ද යි මගෙ ටීචර් අලි අඳින්න බෑ කිව්වෙ
කලා
September 24, 2020
ඔන්න බබෝ ඇතින්නියා වන අරඹේ සිටින්නියා වැට බිඳගෙන පනින්නියා බබු අරගෙන දුවන්නියා දොයි දොයි දොයි දොයියන්නෙත් බයෙන් බයි බයි බයි බයිකන්නෙත් බයෙන් අපේ පැළට උන් එන්නෙත් බයෙන් උන් එනවට අපි ඉන්නෙත්...
රජත පුස්තක සම්මාන ප්‍රදානය ඊයේ කොළඹදී
කලා
September 19, 2020
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන 'රජත පුස්තක' සාහිත්‍ය සම්මාන උළෙල ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ඊයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. 2020...
පරිවර්තනය සාහිත්‍යට එලබුනේ Sputnik සඟරාවල තියෙන කුඩා කතා ආසාවට පරිවර්තනය කිරීමෙන්
විශේෂාංග
September 16, 2020
සැප්තැම්බර් මාසයේ පොතපතට වැඩි අවධානයක් යොමු වෙන මාසය. ඊට බලපාන ප්‍රධාන හේතුව ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වන එක. නව පොත් එළි දැක්වීම්, පොත් පිළිබඳව අලුත්...
තඩි පොත්වල නැති ලොකු කතා පොඩි පොත් වල තියෙනවා.
කලා
September 13, 2020
පොත පත කියවීම පිළිබඳව විසල් කතා ඇති වෙන මේ සැප්තැම්බර් මාසයේ ළමා සාහිත්‍යයට එකතුවූ අපූර්ව පොත් දෙකක් පිළිබඳව ඉඟියක් ලබා දෙන්න හිතුනා. " පුළුන් ...
නයිස් කෑවා මතක නැතිලු ජනක තුෂාරගේ කියවීමෙන්
කලා
September 13, 2020
ඉතා දිගු කලක් සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ඉතාලියේ ජීවත් වන හිල්මි සුපුන් පෙරේරාගේ 'නයිස් කෑවා මතක නැතිලු' කාව්‍ය සංග්‍රහය එළිදක්වනු ලැබුවේ මීට...
කලාකරුවාට පොදු සමාජය කෙරෙහි සහකම්පනයක් තිබිය යුතුයි – කපිල එම්. ගමගේ
කලා
September 12, 2020
ලේඛක කපිල එම් ගමගේ සමඟ මාස් ටීවී (Mass Tv) වෙනුවෙන් මාධ්‍යවේදී චන්දන සිරිමලවත්ත කළ සංවාදයක් පහත පළවේ. http://https://www.youtube.com/watch?v=gt_UsepVTZs&fbclid=IwAR30colAZxEs0F9WaUcApu2z_wz4FOd0VGPjvObJzj8XQSGBHufA-jP36lw
වැහි වැටෙන දවස් හරි අපූරුයි.
කලා
September 11, 2020
මං හිතනවා මෑත කාලයේ කවි පොතකට ලැබුණු උපරිම ප්‍රතිචාරය ලැබුණේ " වැහි වැටෙන දවස් " කවි පොතට කියලා . විශේෂ එළිදැක්වීමේ වැඩක් නොකළත් මාජ...
‘පාංශු’ චිත්‍රපටය ගැන විවේචනයක්
කලා
September 10, 2020
විසාකේස චන්ද්‍රසේකරම් විසින් නිර්මාණය කළ ‘පාංශු’ සිනමාපටය නැරඹීමෙන් පසුව සටහනක් ලියන්න අවශ්‍ය බව හිතුවෙ කාරණා කීපයක් නිසයි. එක්පැත්තකින් ඒක ‘අනූනවයෙන් බෙරුණු’ යනුවෙන් සමහරු සෝපාහාසයෙන්...
වම ඉවුරේ දැන් හිටන් ඉන්නේ මං විතරයි – ධර්මසිරි බණ්ඩාරණායක
කලා
September 9, 2020
මෙහෙ ජීවත්වෙනවට වඩා හොඳ නැද්ද මැරෙන එක? ප්‍රරවීණ කලාකරු ධර්මසිරි බණ්ඩාරණායක සමග කළ සංවාදයක් උපුටා ගැනීම Mass TV LK
කිනුරු තටුවක කතාව
කලා
September 9, 2020
මේ ලෝකෙ බහුතරයක් ගෑණුන්ට තියෙන්නෙ එකම හැඩය. ඒ අස්සෙ දෙවියො වෙනස් කෙනෙක් මවනවනම් ඒ වැරදීමකින් වෙන්න බෑ . එහෙම ගැහැණියකට පියාඹන්න හිතුනොත් ඒකි පියාඹනව...
1
...
54
55
56
...
64
Page 55 of 64
Popular
අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”
September 20, 2026
හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!
September 20, 2026
රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!
September 19, 2026