කලා භාවිතාව සහ එහි හැසිරීම ගැන youtube සංවාදයක්

‘මේ මොහොතේ ලංකාව තුළ කලා භාවිතාව සහ එහි හැසිරීම’ යන තේමාවෙන් සංවාදයක් හෙට(18) youtube ඔස්සේ විකාශය කිරීමට DailyDoseSL කටයුතු යොදා තිබේ.

වත්මන් කලාවේ භාවිතය හා සිය අභිමථාර්ථ සම්බන්ධයෙන් කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ ආරාධිතයන් කිහිප දෙනෙක් අදහස් ප්‍රකාශ කෙරෙන මෙම සංවාදයේ සම්පත්දායකයන් ලෙස සුජිත් රත්නායක, බුද්ධික දමයන්ත, කේ.කේ.සමන්කුමාර, ඉසුරු කුමාරසිංහ, විදර්ශන කන්නංගර, සුනිල් විජේසිරිවර්ධන සහ මහේෂ් කුමාර සහභාගිවනු ඇත.

එම විකාශය පෙ.ව. 9.00 සිට www.youtube.com/channel/UCRqHChgF9ZbZYRaUScvJ9NQ චැනලයෙන් නැරඹිය හැකි බව සංවිධායකයෝ පවසති.

 

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...