ට්‍රම්ප්ට එරෙහිව පෙට්‍රෝ අවි ගන්නා බව පවසයි.

ට්‍රම්ප්ගේ තර්ජනවලින් පසු කොලොම්බියානු ජනාධිපති පෙට්‍රෝ තම රට වෙනුවෙන් ආයුධ අතට ගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ :

“මම වෘත්තීය සොල්දාදුවෙකු නොවූවත්, මම යුද්ධය සහ අනවසර ආක්‍රමණ පිළිබඳව දනිමි.

1989 සාම ගිවිසුමෙන් පසු මම නැවත කිසි දිනෙක ආයුධයක් ස්පර්ශ නොකරන බවට දිවුරුම් දුන්නෙමි, මට අවශ්‍ය නැතත් මගේ රට වෙනුවෙන් මම නැවත ආයුධ අතට ගන්නෙමි, ඔහු මෙසේ පවසන්නේ ට්‍රප්ගේ තර්ජනවලට එරෙහිව ප්‍රතිචාර දක්වමිනි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...