සද්දෙට බණ කියන රට පිරී ඉතිරී යන බන්ධනාගාර

මෙරට බන්ධනාගාරවල ධාරිතාවය ඉක්මවා රැඳවියන් රඳවා ඇති බව ප්‍රකට සත්‍යයකි.දිවයින පුරා බන්ධනාගාර වල පහසුකම් ඇත්තේ රැඳවියන් 10 350 ක් සඳහා පමණි.එනමුත් දැනටත් බන්ධනාගාර ගතව සිටින පිරිස එම ප්‍රමාණය මෙන් තුන් ගුණය ඉක්මවා සිටියි .බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ විවිධ හේතු මත බන්ධනාගාර ගත වී සිටින පිරිස 37 000 ඉක්මවා ඇති බවයි.

රජය විසින් ගෙනයන මත්ද්‍රව්‍ය වැටලීමේ වැඩපිළිවෙළ නිසා බන්ධනාගාර ගත වන පිරිසේ වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඊට පිළියම් ලෙස තාවකාලික රැඳුම් මධ්‍යස්ථාන නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

රනිල්, ටිරන්, දේශපන්දුගේ යුක්තිය බෙහෙයුම සමයේදීද මෙලෙසම බන්ධනාගාරවල විශාල තදබදයක් ඇති වී තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...