නුවරඑළියේ සිට දුමින්ද නාගමුවගෙන් කුඩුකාරයෝ හතර දෙනෙක් ගැන ඔත්තුවක්

පසුගියදා නුවරඑළියේ පැවති සම්මන්ත්‍රණයකදී ජන අරගල සන්ධානය නියෝජනය කරමින් අදහස් දක්වූ දුමින්ද නාගමුව කුඩුකාරයෝ හතර දෙනෙකුගේ නම් හෙළිදරව් කළා . එහිදී දුමින්ද ප්‍රකාශ කර සිටියේ කුඩු ජාවාරම මර්දනය කරන්නට වුවමනා නම් ආණ්ඩුව කළ යුත්තේ ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බවද ඔහු කියා සිටියා .

කවුද මේ දුමින්ද කියන කුඩුකාරයෝ හතර දෙනා

ඉෂාර නානායක්කාර, ධම්මික පෙරේරා, සේන යක්දෙනිය, හැරී ජයවර්ධන මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයෝ හතර දෙනා

දුමින්ද නාගම් වූ ඉහත අදහස් ප්‍රකාශ කිරීම සිද්ධ කරනු ලැබුවේ ‘දිනක මූලික වැටුප 2000ක් කරනු!, වතු වහල් ක්‍රමය අවසන් කරනු!, ඇත්ත පුරවැසිභාවය ලබා දෙනු!’ යන සටන් පාඨ මුල් කර ගෙන ජන අරගල ව්‍යාපාරය විසින් නුවරඑළියේ දී පවත්වන ලද සම්මන්ත්‍රණයකදියි.

Share post:

Popular

වෙනත් පුවත්

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...