ප්‍රශ්නය විසඳන්න ඕනෑම නම් පටන් ගත යුතු තැන අක්කරයකින් අටෙන් එකක් ! – දුමින්ද නාගමුව

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 9 දා පවත්වනු ලැබුවේ තෝරාගත් අයට තෝරාගත් බව දැනුම් දීම සඳහා පවත්වනු ලැබූ උත්සවය. ජනාධිපතිවරයා විශාල උත්සවයක් තියල කලේ තෝරාගත් පිරිස ප්‍රකාශයට පත් කිරීම . ජනාධිපතිවරයා අතින් ප්‍රධානය කළේ ඉඩම් හිමිකමක් ගෙවල් හිමිකමක් ලැබෙන ඔප්පුවක් නොවන බව ද මාධ්‍ය හමුවේදී  ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික  දුමින්ද නාගමුව ප්‍රකාශ කර සිටියා.

ඔහු ප්‍රකාශ කරන්නේ එම අයිතිය තෝරාගත් පිරිසකට පමණක් නොව මලයග තමිල්  සියලු ජනතාවට ලැබිය යුතු බවයි .

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...