ටිරාන් අලස්ගේ පිටරට සමාගම් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !!!

හිටපු අමාත්‍ය ටිරාන් අලස්ගේ නීති විරෝධී අක්වෙරල ආයෝජන සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අද ජන අරගල සන්ධානය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත භාරදෙනු ලැබුවා. ඒ අනුව එම පැමිණිල්ල විසින් තහවුරු කරනු ලැබුවේ, ටිරාන් අලස් ලංකාවේ විනිමය පනත උල්ලංඝනය කරමින් බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් දූපතෙහි Banham Ventures Limited සහ Bromption properties හි පිළිවෙලින් බ්‍රිතාන්‍යය පවුම් 1,550,000 ක් සහ 1,400,100 ක් ආයෝජනය කර ඇති බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව සඳහන් කර සිටියේ, මේ පිළිබඳව ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය (ICIJ) 2023 දී පැන්ඩෝරා පත්‍රිකා හරහා ද හෙළිදරව් කිරීමක් කර ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...