විදුලි ගාස්තු වැඩි නොවේ පැරැණි ගාස්තුවම බල පැවැත්වේ 

ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරි මාස  තුන සඳහා විදුලි බිල වැඩි  කිරීමක් කළ යුතු බවට යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළා . පසුගිය අගෝස්තුව ඉදිරිපත් කළේම ඉල්ලීමට අනුව ඔවුන් බලාපොරොත්තු වුණේ 6.8% විදුලි ගාස්තුව වැඩි කිරීමක්. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම පුරවැසි අදහස් සහ ව්‍යාපාරික අදහස් ලබාගනිමින් එක රාශී කල දත්ත කරුණු අනුව එළඹ තීරණය ප්‍රකාශයට පත් කළා . ඒ අනුව විදුලි බල මණ්ඩලය ඉල්ලූ  විදුලි ගාස්තු වැඩි කිරීම සිදු නොවන බව  ඔක්තෝම්බර් 14 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් මහජන උපයෝගීතා කොමිසම ජනතාව වෙත දැනුම් දුන්නා .

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...