යුක්රේන සොල්දාදුවන් 1,000කගේ මළ සිරුරු සීතකරන ලොරිවල අසුරා සිය රටට

රුසියාව යුක්රේන සොල්දාදුවන් 1,000කගේ මළ සිරුරු සීත කරන වල අසුරා ඔවුන්ගේ රටට භාර දී තිබේ. මේ බව සනාථ කරමින් මීට පැය කිහිපයකට ඉහතදී කුර්දිස්තාන් පුවත් සේවය මෙම වීඩියෝව සමාජගත කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...